ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි -ජාතික ආරක්ෂාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,422
    113
    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

    ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

    ඊයේ (04) උදෑසන නිශ්ශංක සේනාධිපති මහතාගේ පුතා , ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි .

    එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බව ද වාර්තා වේ .

    https://www.lankadeepa.lk/news/ඇවන්ඩ්ගාඩ්-ලොක්කා-රට-යයි/101-611037
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මිනී මරන කුලී කාක්කා ගිහිල්ලා...ප්ලෙන් එකෙන් බහින්දි වැටිලා සදාකල් ඔප්පල වෙයන්..හොරා කාපු හැම සතේම ලෙඩ හොඳ කරන් වියදම් වෙයන්.... ලෙඩෙක් වෙලා ම මැරියන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,239
    9,036
    113
    Dubai
    එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බව ද වාර්තා වේ .

    https://www.lankadeepa.lk/news/ඇවන්ඩ්ගාඩ්-ලොක්කා-රට-යයි/101-611037

    අඩෝ එහෙම වෙන්නේ කොහොමද? බලපන් කොහොමද මුන්ගේ බලේ කියලා. මුන් තමයි පට්ට ගේම් කාරයෝ. හිතපන් තව කාලයක් හිටියා නම් මොනවයින් මොනවා වෙයිද? :shocked:
     
    • Like
    Reactions: Srilankan1

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    අඩෝ එහෙම වෙන්නේ කොහොමද? බලපන් කොහොමද මුන්ගේ බලේ කියලා. මුන් තමයි පට්ට ගේම් කාරයෝ. හිතපන් තව කාලයක් හිටියා නම් මොනවයින් මොනවා වෙයිද? :shocked:
    Boru..airport ekei customs ekei inna comis kakko tickkakne...unta kutiya dunama deke na wage innawa ati
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ එහෙම වෙන්නේ කොහොමද? බලපන් කොහොමද මුන්ගේ බලේ කියලා. මුන් තමයි පට්ට ගේම් කාරයෝ. හිතපන් තව කාලයක් හිටියා නම් මොනවයින් මොනවා වෙයිද? :shocked:
    ඒක තමයි කියන්නේ. උන්ට තියන පවර්ස් කොහොමද? කෙලින්ම VVIP ලෝන්ජ් එකෙන් යන්න ඇත්තේ. අපිට තමයි රට යනකොට මුන්ගේ ගෑස්. නොදකින් බල්ලෝ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,585
    5,480
    113
    අඩෝ එහෙම වෙන්නේ කොහොමද? බලපන් කොහොමද මුන්ගේ බලේ කියලා. මුන් තමයි පට්ට ගේම් කාරයෝ. හිතපන් තව කාලයක් හිටියා නම් මොනවයින් මොනවා වෙයිද? :shocked:
    Un thama game eke bung inne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් නම් මේ ආතල් එකට වෙන්න ඕනේ යන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටින් යන්ඩ තහනමක් තිබ්බෙ නැනෙ,තහනමක් තිබ්බ නම් ආන්න කමක් නැ,
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගේ ගිනි ගද්දි ඉස්සෙල්ලම හොඳ තැනක අරන් තියන්නේ සල්ලි පෙට්ටගම... 😜😜😜
     
    • Like
    Reactions: NRTG

    Similar threads