ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

kputha

Member
May 5, 2012
5,534
240
0
පතුරු යකා ....වෙලා වෙලා :lol::lol::lol:

කුණු හරුප විමානයයි....මොකෙක් හරි report කලානම් අයිත බඩු පැකට්


එහෙම බෑන් කරන්නෙ නැහැ වැර්දි 10ක් විතර සෙට් උනාම තම්යි පරන උන්ව බෑන් කරන්නෙ:lol::lol: මගෙ වැරදි 2ක් සෙට් වෙලා තියෙන්නෙ තව එකකින් බඩු හම්බ වෙනවා එ නිසා කට පරිස්සන් කරන් ඉන්නෙ ලබන මාසෙ 11 වෙනකම්
:sorry::(
සෙමි 5 x 2.5 :lol::yes:

ඇදිලා:lol:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ah 70 we mallio kohomada :P:lol::growl:

60 පැන්නට මේකිගේ කොලොප්පමේ අඩුවක් නෑ.
නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකන්ද.:lol::lol:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමා බන් ඇත්තටම උනේ.:lol::lol:

    උබලා මාව විනාස කරනේ ඊයේ.....තෝ නයාම කාපිය



    එහෙම බෑන් කරන්නෙ නැහැ වැර්දි 10ක් විතර සෙට් උනාම තම්යි පරන උන්ව බෑන් කරන්නෙ:lol::lol: මගෙ වැරදි 2ක් සෙට් වෙලා තියෙන්නෙ තව එකකින් බඩු හම්බ වෙනවා එ නිසා කට පරිස්සන් කරන් ඉන්නෙ ලබන මාසෙ 11 වෙනකම්
    :sorry::(


    මට කියක් සෙට් වෙළද දන්නේ නැහැ
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :angry: අපෝ ඒ ඇමතිකමනන් නැතුවට කමක් නැහැ..ඊට හොදා ඇමතිකන් නැතුව ඉන්න එක.

    එක නේ බොලා මම කිව්වේ වයසෙ හැටියට ඔයාට ගැල පෙන්නේ ජේශ්ඨ ඇමතිකමක්.:yes::yes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඉන්නවකො මන් කියන්නන් GT ට විරුද්ධව මෙතන කුමන්ත්‍රනය කලා කියලා ඩොන්ටයි,කිඹුලයි,ගසායි.මෙයාලව වහාම පක්ශෙන් නෙරපා හරින්න කියල කියන්න ඔනේ.:growl:

    ඔයා කැමතිද මම සදහටම නොපෙනී යනවට.:sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol::lol::lol: කවියා ජබුක්

    1.කවියෝ එහෙම ජබුක් වෙන්නේ නැහැ ...හරිය.....ඉඩ තොට බලාපිය



    2. දුන්නා අඩෙන්න

    උපුටා ගැනීම අවසන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා කැමතිද මම සදහටම නොපෙනී යනවට.:sorry::sorry::sorry:

    මම නම් එකෙන්ම කැමතියි උඹට කෙල වෙනවට :yes::yes::yes::P

    අස්මියෝ මේවට උත්තර බැදපන් ඇවිත්...මෙන්න මුන් දෙන්න පටලව ගන්න යන්නේ
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අස්මියෝ මේවට උත්තර බැදපන් ඇවිත්...මෙන්න මුන් දෙන්න පටලව ගන්න යන්නේ

    මම තමයි ashmi අක්කිගෙ සහයට ඩැනී :yes:;):D:P