එලකිරි ජාතික කිව්වාම නිකන් එකසත් ජාතික වගේ නෙද බන් ....අපේ පක්ශෙ චන්ද වැරදිලා හරි උන්ට ගියොත් උන් දිනයි ......වෙන එකක් දැම්මොත් මොකද ?
ගසාට නම් හරියන්නෙ වනිතා කටයුතු තමා ....ඌ ඌ ගැන බලුවෙ නැතත් වනිතාවො ගැන බලනව නෙ ඒ වගේ ඒ අදාල අන්ශ වෙන්වෙන් කැපවෙලා වැඩ කරන අයට තනතුරු දෙන්න ඕනි
ASHMI ඇන්ටිට සීනි ඇමතිකම දෙමු ....කෑම හදලම සීනි ටික ඉවර කරයි
අපෝ ඒ ඇමතිකමනන් නැතුවට කමක් නැහැ..ඊට හොදා ඇමතිකන් නැතුව ඉන්න එක.








