ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
බලපන් බන් මේ සෙවල හැත්ත ඇවිත් මගේ ත්‍රෙඩ් එක අනුබව කලා බන්

උඹ මටද කිව්වේ? :frown: මං හිතන්නේ ඩොන්ටට වෙන්න ඕනේ :P:lol:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
බලපන් බන් මේ සෙවල හැත්ත ඇවිත් මගේ ත්‍රෙඩ් එක අනුබව කලා බන්

මම නම් නෑ බන් ඕවට.
මම මේ සංවාධය පුලුල් කතිකාවතකට ගෙනාවා.:yes::yes:
කොහෙද වෙන උන් ඇවිලා වැඩේ කැවා.:growl::growl:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    60 පැන්නට මේකිගේ කොලොප්පමේ අඩුවක් නෑ.
    නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකන්ද.:lol::lol:
    මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමා., අනික මට නම් විසේ නෑ ඔයාට වගේ,..මැට්ටා.. :frown:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උඹ මටද කිව්වේ? :frown: මං හිතන්නේ ඩොන්ටට වෙන්න ඕනේ :P:lol:

    ගිහිලා අර ඇන්ටිලා දෙන්නවත් එකතුකරන් කරපිය ගෑනු,පිරිමි,මල්,පලතුරු.:growl::growl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ගිහිලා අර ඇන්ටිලා දෙන්නවත් එකතුකරන් කරපිය ගෑනු,පිරිමි,මල්,පලතුරු.:growl::growl:

    :D හැබැයි උඹ එන්න ඔට්ටු නෑ හරිද :P:P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමාරුවෙන් කියව ගත්තා......උබේ විකල්පේ හරි යන්නේ නැහැ බන් .....එක මහා ආත්මාර්ථ කාමී විකල්පයක්

    SORRY MACHAN, TAB EKE SINHALA TYPE KARANNA AMAARUYI. :( UBE PARAARTHAKAAMII VIKALPAYA MOKAKDHA.???.......

    CHEETHTHA TIKAYI ABALAYO TIKAYI THRED EKATA CHOO KARALA...... EEEEK.......
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    පින් විරාමයක්

    මෙන්න පින් කරන මිනිස්සු
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලපන් බන් මේ සෙවල හැත්ත ඇවිත් මගේ ත්‍රෙඩ් එක අනුබව කලා බන්

    මෙතන පැටව් ටිකක් ඉන්නවා උඹ thread එකක් දානකම්ම බලාගෙන, ඒකට බැහැල ආතල් ගන්න. :lol::lol::lol::lol:

    (මමත් දැන් එයින් එකෙක් වෙන්නයි යන්නේ :P )
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ මටද කිව්වේ? :frown: මං හිතන්නේ ඩොන්ටට වෙන්න ඕනේ :P:lol:

    මම නම් නෑ බන් ඕවට.
    මම මේ සංවාධය පුලුල් කතිකාවතකට ගෙනාවා.:yes::yes:
    කොහෙද වෙන උන් ඇවිලා වැඩේ කැවා.:growl::growl:

    SORRY MACHAN, TAB EKE SINHALA TYPE KARANNA AMAARUYI. :( UBE PARAARTHAKAAMII VIKALPAYA MOKAKDHA.???.......

    JVP
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    පින් විරාමයක්

    මෙන්න පින් කරන මිනිස්සු

    :lol::lol::lol::lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මෙතන පැටව් ටිකක් ඉන්නවා උඹ thread එකක් දානකම්ම බලාගෙන, ඒකට බැහැල ආතල් ගන්න. :lol::lol::lol::lol:

    (මමත් දැන් එයින් එකෙක් වෙන්නයි යන්නේ :P )

    අහ්හ් ගමේ අනාත කුකුලාහ් :lol: