ඇවිත් භාරවෙයන් බන්, අපිට අල්ලන්න බැහැ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    දේශබන්දු තෙන්නකෝන් ගේ යුක්තිය ස්ටිකරය ගැලවී ඉවත්වෙනු ස්ටිකරය ඇලවේ

    ආණ්ඩුවේ නොහැකියාව ඉතාම උච්චවෙමින් කර කියාගන්න දෙයක් නැති වුන තැන අලුතෙන් නාඩගමක් පරණ තැටියකින් එලි දකිනවා

    ලුණු ගෙඩියේ මිනුම, කන්ටේනර් ඉස්සීම, කෙහෙල්බද්දර පද්මේ, වගේ අමන දේවල් යටපත් කරමින්

    ඉදිරි සතියේ ජාතික මාතෘකාව ලෙස 'ඉවත් වෙනු ' නාඩගම කරලියට පැමිණෙනු ඇත.

    හොයාගන්න බැරි තැන, ඉවත්වෙන්න ප්ලීස් කියන එකත් , හොයාගන්න බැරි තැන යුක්තිය හෙවිමත් හෙලුවල පැති දෙකකි .


    G4gjFEza8AEff7p
    G4aGi6GasAgkO0S



    ඇයි බන් මෙච්චර ගොන් ආතල් දෙන්නේ .

    තවම හරිහමන් වැඩක් රටට කරලත් නැහැ
    කරන තරමක් කරන්නේ රාජපක්ෂලාගේ නඩු එලියට අරන් නිදොස් කොට නිදහස් කිරීම විතරයි .
    ෆයිල් මිටිත් නැහැ
    ගණන් කරපු රිලව් එහෙම්මමයි
    රිලා දුපතට ගියපු එකාට නොතිසිත් ඇවිත්


    අන්තිමට වුනේ, හම්බකරන් කන වැටුපට ටැක්ස් එකක් ගහ ගත්තු එකයි , කොච්චර වැඩි වුනත් කඩේ ගිහින් බඩු අරන් පුපේ නැට්ට ගහන් ඉන්න එකයි


    G4Jd76PWAAAAB6u



    අධිකරණ ඇමතිට ලියවිල්ලක් කියවන්න දන්නේ නැහැ
    පුරවන්න දන්නේ නැහැ



    G3ygv47XoAAWD9_
    G3st9fxWgAA1Sib
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වේසබන්දු පොන්නකෝන් ගේ හුත්තිය ස්ටිකරය ගැලවී ඉවත්වෙනු ස්ටිකරය ඇලවේ
    මොන ස්ටිකර් එක ගැහුවත් ඊලඟපාර කයිවාරු ලපකොටායි ජෙබ්බොයි පුකෙන් යනවා. අපිලගේ සීලේ දිනනවා 😂 😂 😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    මොන ස්ටිකර් එක ගැහුවත් ඊලඟපාර කයිවාරු ලපකොටායි ජෙබ්බොයි පුකෙන් යනවා. අපිලගේ සීලේ දිනනවා 😂 😂 😂

    ඒක දමනිට මක්කැයි වෙන්නෙ ?

    නාමල නම් පිපෙන එකක් නෑනෙ
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    කුඩු ලොල්ලොයි මුදලාලිලයි ඉවත්වෙනු
    දන්නවනේ අනුරයියා එක්ක සෙල්ලම් බේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒක දමනිට මක්කැයි වෙන්නෙ ?

    නාමල නම් පිපෙන එකක් නෑනෙ
    ඒක ධමනි ට ඕවට වෙලාවක් නෑ. සාගලගේ ගලේ කැටයම් දාන්න තියෙනවා. විපක්ශ නායක තමයි ඒක ධමනිගේ බලාපොරොත්තුව. නාමල හොර සාටක ගූ මල 🤮
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    me wage wada walatath virudda wenne amu sakkilli. topi dannawada pako masekata serayak lamayige beg chek kranna mama iskoleta yanawa.me wage sudda karanawa nam hondane wal parayo .boruwata beg wala hoyanne netiwa
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    me wage wada walatath virudda wenne amu sakkilli. topi dannawada pako masekata serayak lamayige beg chek kranna mama iskoleta yanawa.me wage sudda karanawa nam hondane wal parayo .boruwata beg wala hoyanne netiwa
    බන් මොන්ටිසෝරි වැඩ නේ ?

    රටේ බලය තියෙනවනම්
    විධායක ජනාධිපතිනම්
    දියවන්නාවේ පුටු 159ක්ම දීල තියෙනවනම්
    රට වටේ කිය කියා යන්නේ මොන කිරි ටොපි වැඩද බන්

    මිනිස්සුන්ට කියන්න ඇයි බන් අල්ලපන්, ඉවත් වෙයන් කියල

    මුන් මේ බැරිකම නේද ස්ටිකර් ගහල වහගන්න යන්නේ
    ඕක පුපේ අලවගත්තනම් කක්කි යන එක වහගන්නවත් තිබ්බ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    කුඩු බිස්නස් කරන එවුන්ටයි, ගූ පොහොට්ටුවන්ටයි රිදිල හොදටම කෙදිරි ගානවා
    Ow eka thma wela tiyenne.tawa set 1k innawa ratata monawa unath kamak neha unge pakshe balaye inna ona kiyala hitana.oya wage un thma mewata virudda
     
    • Like
    Reactions: hide_spider

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    වෙන්නෙ මෙච්චරයි! මීහරක් පාතාලෙ ඇතුලට දැම්මාම මොරියාටිගෙ මොඩල් එකෙ එකෙක් දෙන්නෙක් පහල වෙලා - සෙට් වෙලා ගෙම දෙනවා! ඉල්ලුම තියෙනම් සප්ලයි එක අනිවා සැකසෙනවා!

    අච්චර තද නීති තියෙනෙ සින්ගා වලත් 4%ක් අනවසර මත්ද්‍රවය පාවිච්චි කරන්වා කියල සින්ගා ආන්ඩුවෙන්ම කියනවා! ඉතින් මෙ ලන්කාවෙ මොන කතාද!
     
    • Like
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    වෙන්නෙ මෙච්චරයි! මීහරක් පාතාලෙ ඇතුලට දැම්මාම මොරියාටිගෙ මොඩල් එකෙ එකෙක් දෙන්නෙක් පහල වෙලා - සෙට් වෙලා ගෙම දෙනවා! ඉල්ලුම තියෙනම් සප්ලයි එක අනිවා සැකසෙනවා!

    අච්චර තද නීති තියෙනෙ සින්ගා වලත් 4%ක් අනවසර මත්ද්‍රවය පාවිච්චි කරන්වා කියල සින්ගා ආන්ඩුවෙන්ම කියනවා! ඉතින් මෙ ලන්කාවෙ මොන කතාද!
    ඉල්ලුම අවම කරන්නේ කොහොමද ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,072
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඔය කිව්වට අල්ලනවා බන්. අර වැලිගම කේස් එකේ වෙඩික්කරුට අධික වේගයෙන් පලායෑමට හැකිවන පරිදි යතුරුපැදිය නවීකරනය කරදුන් කාර්මිකයකු අල්ලලා. ARUNA newspaper 29/10/2025 . දැක්කද ඒක ගිය වේගෙ :shocked: