දේශබන්දු තෙන්නකෝන් ගේ යුක්තිය ස්ටිකරය ගැලවී ඉවත්වෙනු ස්ටිකරය ඇලවේ
ආණ්ඩුවේ නොහැකියාව ඉතාම උච්චවෙමින් කර කියාගන්න දෙයක් නැති වුන තැන අලුතෙන් නාඩගමක් පරණ තැටියකින් එලි දකිනවා
ලුණු ගෙඩියේ මිනුම, කන්ටේනර් ඉස්සීම, කෙහෙල්බද්දර පද්මේ, වගේ අමන දේවල් යටපත් කරමින්
ඉදිරි සතියේ ජාතික මාතෘකාව ලෙස 'ඉවත් වෙනු ' නාඩගම කරලියට පැමිණෙනු ඇත.
හොයාගන්න බැරි තැන, ඉවත්වෙන්න ප්ලීස් කියන එකත් , හොයාගන්න බැරි තැන යුක්තිය හෙවිමත් හෙලුවල පැති දෙකකි .
ඇයි බන් මෙච්චර ගොන් ආතල් දෙන්නේ .
තවම හරිහමන් වැඩක් රටට කරලත් නැහැ
කරන තරමක් කරන්නේ රාජපක්ෂලාගේ නඩු එලියට අරන් නිදොස් කොට නිදහස් කිරීම විතරයි .
ෆයිල් මිටිත් නැහැ
ගණන් කරපු රිලව් එහෙම්මමයි
රිලා දුපතට ගියපු එකාට නොතිසිත් ඇවිත්
අන්තිමට වුනේ, හම්බකරන් කන වැටුපට ටැක්ස් එකක් ගහ ගත්තු එකයි , කොච්චර වැඩි වුනත් කඩේ ගිහින් බඩු අරන් පුපේ නැට්ට ගහන් ඉන්න එකයි
අධිකරණ ඇමතිට ලියවිල්ලක් කියවන්න දන්නේ නැහැ
පුරවන්න දන්නේ නැහැ