ඇවිදිද්දි ඉස්සරවුණු බිරිඳ දික්කසාද කරලා.

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඇවිදිද්දි ඉස්සරවුණු බිරිඳ දික්කසාද කරලා.

    ඇවිදිද්දි ඉස්සරවුණු බිරිඳ දික්කසාද කරලා...:lol::lol::lol:

    තමන් සමඟ ඇවිදිද්දී, බිරිඳ තමන්ට වඩා ඉදිරියෙන් ඇවිදිනවා යැයි චෝදනා කරමින් ඇය දික්කසාද කිරීමට සෞදි සැමියකු කටයුතු කළ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

    තමන් අවස්ථා ගණනාවකදී බිරිඳට අවවාද කර තිබුණත් ඇය තමන් කියන දේගණන් නොගත් බවත් එම සෞදි සැමියා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත. ඒ අනුව, අධිකරණය දික්කසාදය සඳහා අවසර දී ඇතැයි සෞදි පුවත් සේවා වාර්තා කරයි.

    පුරුෂාධිපත්‍ය රජයන සෞදියේ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් නිරන්තරයෙන් අර්බුදයට ලක් වී ඇත. මේ අයුරින්, නොයෙක් නොයෙක් හේතු කාරණා මුල්කොට ගනිමින් සෞදියේ දික්කසාද වීම් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

    The woman said that after the guests left, her angry husband accused her of embarrassing him by forgetting to present the most important part of the dinner to his guests.


    In another case, a husband divorced his wife during their honeymoon for wearing foot bangles.

    Humood Al Shimmari, an official who conducts marriages, said that there has been a spurt in divorce cases in the last two years.

    He said that while there are many reasons including evolving views towards traditions and social norms, modern technology was the key culprit.

    Lateefa Hamid, a social consultant in Saudi Arabia, said: "Families should educate their young men and women and encourage them to engage in psychological, social and religious awareness and education programmes that will protect future spouses from family problems".
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ හම්බ පොන්නයන්ට පුකේ ඉඳං පිස්සු