හරි දැනුවත් උනා . වෙන එකක් දාපන්.
5000/= ට මදි..
මොකක්ද බං ඒ කෙස් එකGerman Wings flight එකක් ක්‍රෑශ් උනා ඔහොම සිද්ධියක් වෙලා. ඒකයි ඔය.
මෙන්න මේක කෑව අපේ උන්ව ගන්වෝ ගාල කෑගහන ඒව කලින් දැකල තිබ්බෙ නෑ අපේ හාමුදුරුවනේශ්රී ලන්කන් වැට්ටූ අයෙකු යලි සේවයට.. නිලධාරීන්, වෘත්තිය සමිති විරෝධයේ..
October 17, 2024 at 10:40 am
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අලාභයට වගකිවයුතු බවට චෝදනා එල්ල වූ මීට පෙර සේවය කළ ප්‍රධාන විධායක නිලධාරියකු නැවත එම ධුරයට පත් කිරීමේ අරමුණින් පෙරේදා (15 වැනිදා) පැවැති නව අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමට කැඳවීම සම්බන්ධයෙන් නිලධාරින් හා වෘත්තීය සමිති සිය විරෝධය එල්ලකර ඇත.
කොළඹ බාරොන් ජයතිලක මාවතේ පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්යාලය තුළ පෙරේදා (15 වැනිදා) පස්වරු 4.00 සිට රාත්‍රි 8.00 දක්වා නව අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු හමුව පැවැත් වී ඇත.
ඒ සඳහා දැනට සිටින ප්‍රධාන විධායක නිලධාරියා සිටියදී හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු කැඳවීම සම්බන්ධයෙන් නිලධාරින් හා වෘත්තීය සමිති දැඩි විරෝධයක් එල්ල කර ඇත.
අධයක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු නොවන අයකු රැස්වීමට එක්වීම සම්බන්ධව දැඩි කතාබහක් ඇති වී ඇති අතර පසුව සොයා බැලීමකදී මෙම නිලධාරියා නැවත හිටපු තනතුරට කැඳවීමේ අරමුණින් මෙම කැඳවීම කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙම නිලධාරියා පත් කළහොත් විරෝධය පෑමට කටයුතු කරන බව වෘත්තීය සමිති අනතුරු හඟවා ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– Aruna
https://lankacnews.com/ශ්රී-ලනකන්-වැට්ටූ-අයෙක/
Ithin oota Gamatama maaruwak deela ne.. ithin hondaine yako.. Sewayakne karala thiyenne Sahodaraya..
Mona pakekwath ganne naa bung oka.. Wahanawa arenna.. Deshaye Abhimanaya gaga Ape Tax salli nathi karanawa besikayo tika..Me huththa wikunala danne nathuwa mona whuttakda me lapa kariya karanne. Rate minissunge salli kanawa
Ganne nathnm onna oka gini thiyala hari danna one ahinsaka minissunge salli kanawa. Mun padu labuaata wada karana unta raja sapa. Awurdudata free air tickets 3k ganna puluwan ona ratakata peon job karana ekekta unath. Unge family walatath denawaIthin oota Gamatama maaruwak deela ne.. ithin hondaine yako.. Sewayakne karala thiyenne Sahodaraya..
Mona pakekwath ganne naa bung oka.. Wahanawa arenna.. Deshaye Abhimanaya gaga Ape Tax salli nathi karanawa besikayo tika..
------ Post added on Oct 18, 2024 at 4:30 PM
Ganne nathnm onna oka gini thiyala hari danna one ahinsaka minissunge salli kanawa. Mun padu labuaata wada karana unta raja sapa. Awurdudata free air tickets 3k ganna puluwan ona ratakata peon job karana ekekta unath. Unge family walatath denawamunge appage benefits thiyenne. Habai paduwa dollar billion ganan
. Api client ta hachimak yanna wada karath joben as karanawa
![]()
Air Asia ගන්න හිටියේOka kauruth gannathi nisa anthimata restructure karanna plan ekak thibune Ranilta. Prospective buyers 4k oka ganna haduvata Airline operations dannathi nisa dunne na. Mey aanduvata karana deyak IKMANATA karanna vei.
ඊයා හුත්තෝ උබල වගේ එවුන් තමා සල්ලි වලට අම්මා උනත් විකුණලා දාන්නේ
මජර මිනී මරු දේශපාලනය හොඳටම කරේ JVP එක තමා![]()
එකම කොම්පැණි එක බං
Sri Lankan's Safety Downgrade Over Cockpit Incident
![]()
AirlineRatings.com has downgraded Sri Lankan’s safety rating from seven to six stars after one of its captains allegedly locked his female copilot out of the flight deck during a 10-hour flight from Sydney to Colombo aboard an Airbus A330.
According to Aviation Herald (AV) the incident occurred on a Sri Lankan Airbus A330-300, registration 4R-ALR performing flight UL-607 from Sydney, (Australia) to Colombo (Sri Lanka), and was enroute when the first officer left the cockpit for a toilet break.
The captain locked the door and refused to let the first officer back in. The aircraft continued for a safe landing in Colombo.
AV reported that the first officer filed a complaint after landing indicating that a disagreement between the captain and herself had caused the lockout.
The airline has said that the captain has been grounded while Sri Lanka's Civil Aviation Authority have opened an investigation.
According to other media the situation escalated to the point where a senior cabin crew member had to intervene, using the communication system to persuade the captain to unlock the door and allow the copilot to return to her seat.
AirlineRatings.com deems this incident extremely serious and has downgraded Sri Lankan Airlines’ safety rating.
AirlineRatings.com එයාර්බස් A330 ගුවන් යානයකින් සිඩ්නි සිට කොළඹ දක්වා පැය 10ක ගුවන් ගමනකදී තම සහායක කාන්තා සහායක ගුවන් නියමුවරිය ගුවන් යානයෙන් පිටතට අගුලු දැමීමෙන් පසු එහි එක් කපිතාන්වරයෙකු විසින් Sri Lankan Air Lines හි ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙලා ඇත.
Aviation Herald (AV) ට අනුව මෙම සිද්ධිය සිදුවූයේ Sri Lankan Airbus A330-300, ලියාපදිංචි 4R-ALR ගුවන් යානය සිඩ්නි, (ඕස්ට්‍රේලියාව) සිට කොළඹ (ශ්‍රී ලංකාව) සිට කොළඹ (ශ්‍රී ලංකාව) දක්වා ගමන් කරන UL-607 ගුවන් යානයක වන අතර, පළමු නිලධාරියා පිටත්ව යන විට යමින් සිටියේය. වැසිකිලි විවේකයක් සඳහා නියමු කුටිය.
කපිතාන්වරයා දොර අගුළු දැමූ අතර පළමු නිලධාරියාට ආපසු යාමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය. ගුවන් යානය ආරක්ෂිතව කොළඹට ගොඩබෑම සඳහා දිගටම රැගෙන ගියේය.
කපිතාන්වරයා සහ ඇය අතර ඇති වූ මතභේදයක් අගුලු දැමීමට හේතු වූ බවට පළමු නිලධාරියා ගොඩබෑමෙන් පසු පැමිණිල්ලක් ගොනු කළ බව AV වාර්තා කළේය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබියදී කපිතාන්වරයා සේවයෙන් පහ කර ඇති බව ගුවන් සමාගම පවසා තිබේ.
අනෙක් මාධ්‍යවලට අනුව තත්ත්වය උත්සන්න වූ අතර, ජ්‍යෙෂ්ඨ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මැදිහත් වීමට සිදු වූ අතර, සන්නිවේදන පද්ධතිය භාවිතා කර කපිතාන්වරයාට දොර අගුළු ඇරීමට සහ සහායක නියමුවාට ඇගේ අසුනට යාමට ඉඩ ලබා දුන්නේය.
AirlineRatings.com මෙම සිදුවීම අතිශය බරපතල ලෙස සලකන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම් පහත හෙළා ඇත.
අඩනවා නහයෙන්
පයිලට් දිවි නසාගන්න කැප්ටන් ටොයිලට් එකට ගියාම දොර වහලා හිතාමතා ප්ලේන් එක ක්‍රෑශ් කලා.මොකක්ද බං ඒ කෙස් එක
ඔව් Air Asia එකේ Parants Company එකත් AirAsia Consulting තමා නම පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට එකම අය තමා බං
AirAsia Consulting, not AirAsia, is bidding for SriLankan Airlines, says Fernandes
https://www.ft.lk/front-page/AirAsi...-SriLankan-Airlines-says-Fernandes/44-761071#
https://www.newsfirst.lk/2024/06/27...ne-of-final-bidders-to-buy-srilankan-airlines
මේ වගේ සීන් එකක්ම නේ උනා කියන්නේ MH 370 එකෙත් බංපයිලට් දිවි නසාගන්න කැප්ටන් ටොයිලට් එකට ගියාම දොර වහලා හිතාමතා ප්ලේන් එක ක්‍රෑශ් කලා.