ඇවිදින්න යන්න තැනක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇවිදින්න යන්න තැනක්

    ඔන්න කොල්ලනේ විඩාබර ජීවිතෙන් පොඩි විරාමයක් අරන් නෝන පොඩ්ඩ එක්ක රවුමක් යන්න යන්නේ. මට කියපල්ලකො බස්නාහිර පලාත ඇතුලේ යන්න පුලුවන් හොද තැනක් කියන්නකෝ:love:

    කොලඹ අවට ඔක්කොම අර්බන් පාක් වලට ගිහින් තියෙනවා. සීතාවක, කැලනිය වෝටර් පාක්, ලෙශර් වර්ල්ඩ් ඕවත් ගිහින තියෙනවා;)
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    හොද හොටෙල් එකකට ගිහින් වරෙන් ලස්සන තැනක :D:yes:

    මේක මරු මතුගම තියෙන්නේ http://www.thearksrilanka.com/

    මෙතන ගාන ටිකක් වැඩි උනාට සිරා පොට් එක.... බුක් කරන්න ටිකක් අමාරුයි...... අපිට ඔන ඩේටි වලට ගන්න ටිකක් කල් ඉන්න වෙනවා.....
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මචං CHE Adventure පාර්ක් කියල එකක් තියනවා, කලුඅග්ගල හංවැල්ල ට කිට්ටුව. FB එකේ ඇති page එකක් එකේ phone නුම්බෙර් එක ඇති. පොඩ්ඩක් කෝල් එකක් දීල බලපන් මචං.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    sira place ekak wage. ganan tikak wedee neda?

    LOL. Mama honeymoon giye okata. Mage 54- hilux eke 4wheel daa gena aava. Drive kale mage cousin kenek. Uoo wena kenekta uge 32- pajero eka dunna drive karan enna. Maawa drop karala un pajero eken pallama bahiddi break hose gihin kiyapanko. Mun reverse gear eka alla alla pahalata behela thiyenne.
    Hoda condition vehicle ekak nathuwa nam yanna epa putho. Miniya hoyannath sahenna kal yai. :sorry:
    BTW. Hoda calm place ekak. Umba book kaloth wena kavuruth ethana ne. Maximum 6ta inna puluwan. Food hodai. Gaana tikak sarai thamai. :)
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    LOL. Mama honeymoon giye okata. Mage 54- hilux eke 4wheel daa gena aava. Drive kale mage cousin kenek. Uoo wena kenekta uge 32- pajero eka dunna drive karan enna. Maawa drop karala un pajero eken pallama bahiddi break horse gihin kiyapanko. Mun reverse gear eka alla alla pahalata behela thiyenne.
    Hoda condition vehicle ekak nathuwa nam yanna epa putho. Miniya hoyannath sahenna kal yai. :sorry:
    BTW. Hoda calm place ekak. Umba book kaloth wena kavuruth ethana ne. Maximum 6ta inna puluwan. Food hodai. Gaana tikak sarai thamai. :)

    kiyak giyada