ඇවිදින තැපැල් කාර්යාලය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    අද තිබ්බ තැන හෙට නෑ....අනේ මන්දා තැපෑල පව් !
    මුද්දරයක් ගන්න ..කිලෝමීටර් 03 ක් යන්න ඔන ටවුන් එකේ ඉදන්
    තැපෑලත් පව් ! අපිත් පව්!