ඇවිදින පුට්ටකාලයක් යවලා කට්ටිය රෙවාගෙන නේද? මේකනම් හොදන්න ටිකක් අමාරුයි වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    මූ ලෝකෙටම විහිලුවක් වෙලා යකෝ. ඩොබියෝ තමා වලට බැහලා ගූ නානගමන් හෝදන්න යන්නෙ, ඒත් මේකනම් ගොඩ දාන්න බැ. මිසයිලයක් කෑවනම් ඔයිට නම්බුයි 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    මෙන්න එකෙක් ට්‍රයි එකක් දීලා. කෝ බන් අපේ කීරියේ පුට්ටකාල ටික? තාම දැක්කෙ නෑනේ හෑල්ලක් 🤭🤭

    @leeroxxroxx මේ විජිත හේරත් කියන්නෙ කවුද? කියලා වත් එකක් දාපන්කො 🤭 🤭

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආණ්ඩුවේ උන්ට ඉංග්‍රීසි තහනම් කරන්න ඕන රෙද්ද 😡
    මචං ලොකු ගාණක් අනුමත වෙන වැඩක්
    මැෂිමක් ගෙනත් පටන් ගත්තත් මැසිමේ ගාන මේ සතියෙන් හොයන්න පුළුවන්
    මොකද කියන්නේ දැන්ම පටන් ගමුද හෝදන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    හද්ද වන්නි වල හිගන පවුල් වල ඉපදිලා පස්සෙ සිංහලෙන් ඉගෙනගෙන කොහොමහරි කට්ට කාලා කැම්පස් ගිහිං එතන කට්ට කාලා කොහොමහරි English හදාගන්නෙ නැතුව අන්තරේ ජෙප්පො එක්ක සෙට් වෙලා First Year English තහනම්, එක ඉංග්‍රීසි වචනයක් කියලා අහුවෙන්න එපා කියලා තග දාන හිගන ජෙප්පො ගොඩකගෙ තත්වෙ ඕක තමා. ඇත්තටම තියෙන්නෙ English වලට තියන බය සහ නොහැකියාව. ඒක වහගන්න තමා රැග් එක පාවිච්චි කරන්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සහෘදයිනි
    තිබේ නම් විඩියෝව ෂෙයා කරනු මැන

    සතිය අදින්න ඇතිද මේක.....🤔
    මාසෙකට සැරයක් ඉංග්‍රිසියෙන් රෙන එක උඹලට අළුත් දෙයක් නෙමේනේ බන්
    උඹලට ඉංග්‍රිසි ඇලජික් ද බන්
    ------ Post added on Mar 7, 2026 at 11:21 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    හද්ද වන්නි වල හිගන පවුල් වල ඉපදිලා පස්සෙ සිංහලෙන් ඉගෙනගෙන කොහොමහරි කට්ට කාලා කැම්පස් ගිහිං එතන කට්ට කාලා කොහොමහරි English හදාගන්නෙ නැතුව අන්තරේ ජෙප්පො එක්ක සෙට් වෙලා First Year English තහනම්, එක ඉංග්‍රීසි වචනයක් කියලා අහුවෙන්න එපා කියලා තග දාන හිගන ජෙප්පො ගොඩකගෙ තත්වෙ ඕක තමා. ඇත්තටම තියෙන්නෙ English වලට තියන බය සහ නොහැකියාව. ඒක වහගන්න තමා රැග් එක පාවිච්චි කරන්නෙ
    first year එකේ මට ඕක උනා බන්. පොලිමේ ඉන්නකොට එකෙක්ගෙ ස්කූල් එක ඇහුවාම රාජකීය විද්යාලය නොකියා royal college කිව්වා කියලා මගෙන් ඇහුවා උඹේ බාප්පගෙ school එකද කියලා. ඩොටේ අඩු කුලේ හුත්තිගෙ පුතාල තමා ඉතින් ජෙප්පො කියන්නෙ. නිදහස් අද්යාපනේ අප්සෙට් පැත්ත තමා ඕක