මචං ලා ! ලංකාවෙ නෙමේ දැනට ඉන්නෙ.. ඇවිලෙනසුලුයි චිත්‍රපටය ඔන්ලයින් stream හරි download කරන්න හරි විදියක් තියෙනවද ? එහෙම නැත්තම් ලංකාවෙත් Netflix වගේ සයිට් එකක් තියෙනවද මට ඒ චිත්‍රපටය බලන්න පුලුවන් ? තැන්ක්ස්