kiyannako apitathcommon secret in negombo
ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ ලේකම්, ගහපු සල්ලි ඔක්කොම තිබුනේ මුගේ ලග. ජෙරාජ් බෝම්බෙන් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම මුට අයිති උනා.
ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
නෑ බං. සචිත් ද සිල්වා ඌ තාම ඉන්නවා. කවුරුත් මලේ නෑ. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙගෙ වයිෆ් වත් දන්නෙ නැති සීන් එකක් ඒක. හැබැයි මුලු මීගමුවම දන්න ප්‍රසිද්ද රහසක්.අයිති කාරය හරි පුතා හරි කොරෝනාවෙන් මලා නේද.... අන්න එහෙමයි හොරුන්ට වෙන්නෙ. ඒකට අපේ සුපිරිසිදු මයින්ද මහත්තයා, චිරාත් කාලයක් අප අතර.
මේක ඇත්තක්,ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ ලේකම්, ගහපු සල්ලි ඔක්කොම තිබුනේ මුගේ ලග. ජෙරාජ් බෝම්බෙන් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම මුට අයිති උනා.
ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
ekak neme 3k thiynawaඋගෙ පුතාට හමර් එකක් තියෙනවා නේද?