ඇවෙන්රා අයිතිකාරයට කොහෙන්ද මෙච්චර සල්ලි??

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ ලේකම්, ගහපු සල්ලි ඔක්කොම තිබුනේ මුගේ ලග. ජෙරාජ් බෝම්බෙන් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම මුට අයිති උනා.
    ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
    Jeya . Minister kale cement ekekain rs.5/ gananwa. Potatoes import walin Rs. 2/+ gatta kathawa prasidda rahas.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජෙරාජ් මහත්තයාගේ කොලුගැටයා , කොමිස් සල්ලි තිබ්බේ මිනිහා ලග මැරුනට පස්සේ ඩයරියේ ලියලා තිබ්බ සල්ලි විතරක් නොනා බැසිල්ට කියලා අරගෙන තියෙනවා , ඉතුරුවා තමා ඔය කැරකෙන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,669
    113
    ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ ලේකම්, ගහපු සල්ලි ඔක්කොම තිබුනේ මුගේ ලග. ජෙරාජ් බෝම්බෙන් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම මුට අයිති උනා.
    ලලිත් ඇතුලත්මුදලිගේ ලේකම් රවී කරුණානායක. ලලිත් මැරුණට පස්සේ සල්ලි ඔක්කොම රවීගේ තමයි. දන්නෝ දනිති. ඔය ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. හෙන ගහනවා. කාලකන්නි.
    ඉහත ආත්මේ කරපු පිං
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,617
    113
    Oceania
    මට හොදට මතකයි මුව ගෙන්නුවා FCID එකට ඔය කාර් සෙට් එක ගෙනාපු එකට සල්ලි ආපු විධිය අහන්න. මූ කියල තියෙන්නේ හොටෙල් එකෙන් රෙන්ට් එකට දෙන්න ගෙනාවද මොකද්ද බයිලාවක්. පස්සේ කාලෙක එකෙක් දැකල ඇ විත් කිවුව මූ ගේ පුතා මයිනා ගේ රොකට් මොංගලය එක්ක ෆෙරාරියකින් හයිවේ එකෙන් exit වෙනවා. වෙල් කනේක්ටඩ් නේ
     
    • Like
    Reactions: Gamer1

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ජෙරාජ් මහත්තයාගේ කොලුගැටයා , කොමිස් සල්ලි තිබ්බේ මිනිහා ලග මැරුනට පස්සේ ඩයරියේ ලියලා තිබ්බ සල්ලි විතරක් නොනා බැසිල්ට කියලා අරගෙන තියෙනවා , ඉතුරුවා තමා ඔය කැරකෙන්නේ
    sahena gemak deela ee tika gattet
    STF or army eken awilla aragatte ee salli tikat
     
    • Like
    Reactions: Gamer1

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    උඹලා දන්නවද කොහොමද පොරට සල්ලි කියලා??
    මේ තියෙන්නෙ ලගදී ඉල්ලා අස්වුන මීගවේ පොරගේ
     
    • Like
    Reactions: Gamer1