මට මේ කර්මය පලදෙන හැටි ගැන ලොකු සැකයක් තිබුනා. එත් හිතන්න බැරි විදිහේ අපූරු සිදුවීම් මේ රටේ වෙනවා.
ගොටට බයේ මිනිස්සු කීදෙනෙක් රට අතෑරලා සරණාගත විදිහට රට ගියාද? දැන් ඒ විදිහටම ගෝටට සරණාගතක් විදිහට රටෙන් පනින්න උනා. ප්‍රාණ භය දැනුනා.
වෙච්චදේ වුනා... ධර්මය ඇසුරෙන් මේක තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔයාලට? අද පෝය දවසනෙ.
@asliyanage @greenthunder @S_M_S

)