ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි, ගහලා මැරුණ අයට වන්දි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලකාවේ එවුන්ට ගැහුවේ වතුර. ඒ නිසා අපේ උන්ට ඔය ප්‍රශ්න නෑ

    චීන්නු සුද්දොන්ට වඩා පට්ට විනිවිදභාවයෙන් වැඩ කරන නිසා අපිට රිසර්ච් කරලා පෙන්නයි චීන වතුරෙ කිසි අවුලක් නෑ කියලා 🤭
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Had you read my Covid Megathread posts you would have realized why inactivated vaccines aren't that effective for Wuhan Virus.. So don't propagate myths that have no scientific basis at all.
    mRNA and the sa-mRNA vaccines will be the future.
    why would i need to read it? in fact i really don't care even if I'm not get vaccinated given these circumstances.. I know that Inactivated vaccines doesn't cover it well. well the mRNA stuff is getting proved (Side effects etc) in courts right? basically I'm not the one who's saying it :lol: :lol: For the record I've got infected with the Virus.
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    why would i need to read it? in fact i really don't care even if I'm not get vaccinated given these circumstances.. I know that Inactivated vaccines doesn't cover it well. well the mRNA stuff is getting proved (Side effects etc) in courts right? basically I'm not the one who's saying it :lol: :lol: For the record I've got infected with with the Virus.
    I did too.. but very recently. I did travel everywhere when my vaccinations were current. Never got infected. My last vaccine was 05/2022 and I was always for heterogeneous vaccination and thats exactly what I did. Also I get regularly exposed to many pathogens including Covid.
    Had you read my posts in the Covid Megathreads you would have been a little wiser. Thats all. No offense intended. :-(
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ලකාවේ එවුන්ට ගැහුවේ වතුර. ඒ නිසා අපේ උන්ට ඔය ප්‍රශ්න නෑ

    වතුර නෙවෙයි. චීනෙ කුණු වලකින් ගෙනාපු වතුරද දන්නෙ නෑ.

    අපේ ලොකු අම්මගෙ ඇස් පෙනීම අඩු උනා. දොස්තර කියනවලු සයිනොෆාම් වැක්සීන් එකේ මොකක්ද ඉෆෙක්ට් එකක් කියලා. 😡
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    කොටුවේ ගහපු ටැප් වතුර සිලින්චර් වලින් නම් අවුලක්ම නෑ බන් බය නොවී ඉදහල්ලා. තොපිට වතුර ගහල ගොටා අයියා බිලියන ගානක් සක්කුවේ දාගත්තා
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    චීන්නු සුද්දොන්ට වඩා පට්ට විනිවිදභාවයෙන් වැඩ කරන නිසා අපිට රිසර්ච් කරලා පෙන්නයි චීන වතුරෙ කිසි අවුලක් නෑ කියලා 🤭

    @N A K A M U R A චැන් චුං චුං ආපහු අලුත් මරාලයක් ලෝකෙට රිලීස් කරනකොට කවද වගේ වෙයිද? 😎
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Screenshot_20240404-150538_TikTok.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    වයිසර් ගහපු අයටත් බඩුබනිස් කියලා පෝස්ට් එකක් දැක්කා
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    :ROFLMAO: :ROFLMAO: මං හිතුව ෆැක්ට්ස් ඉල්ලුවම ඇකඩමික් ආර්ටිකල් එකක් දෙකක් දායි කියලා, බැලුවහම තව කොන්ස්පිරසි තියරි කාරයෙක්ගේ පිලුනු වෙච්ච ට්වීට් එකක්, හැබැයි ඉතින් ඒකෙත්අර rare කියලා තියෙන්නේ මොකද්ද දන්නෙ නෑ, අපිට ඉතින් ඉංගිරිස් බැරි හින්ද අන්දවන්න හදනවද දන්නේ නෑ.. හෙහ් හෙහ්.. ෆැක්ට්ස්!

    ha-ha.png
     
    • Like
    Reactions: NRTG

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අද මං එකෙක්ට කිවුවා. මේ vaccine එක හින්ද තමයි.. ගොඩක් මිනිස්සු මැරෙන්නෙ කියලා.. ඌ හිනා වෙනවා, මේ අපි ඉන්නෙ පිට් එකේ .. ඕව බොරු කතා හිතේ සැකේලූ මං තර්ක කරන්න ගියේ නෑ ඉතින්
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    අද මං එකෙක්ට කිවුවා. මේ vaccine එක හින්ද තමයි.. ගොඩක් මිනිස්සු මැරෙන්නෙ කියලා.. ඌ හිනා වෙනවා, මේ අපි ඉන්නෙ පිට් එකේ .. ඕව බොරු කතා හිතේ සැකේලූ මං තර්ක කරන්න ගියේ නෑ ඉතින්
    U hari itin
    Ubala bath gilala badawal pumban inactive life style gata karaddi vaccine gahuwat natat ikmanta mereno