ඇස්බැන්දුම් ( Part 3 ) Blind Spot Experiment

ඔන්න අදත් පොඩි ඇස්බැන්දුමක් අරන් ආවා. ඇස්බැන්දුමක් කීවට මේකනම් ටිකක් අමුතු එකක්. ඇත්තම කිවොත් මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. අපි හැමෝම පොඩි කාලේ අපේ ඇහැ ගැන ඉගෙන ඉගෙන ගන්නකොට අන්ධ ලපය එහෙමත් නැත්නම් Blind Spot කියල එකක් ඉගෙන ගත්ත මතකද ?. අපේ අක්ෂි ස්නායුව ඇහෙන් එලියට එන තැන ඇතුලෙන් ඕක පිහිටලා තියෙන්නේ.
මේ Blind Spot එකට වැටෙන දර්ශන අපිට පෙන්නේ නෑ. ඒත් අපිට ඇස් දෙකක් තියන හින්ද ඒ නොපෙනෙන තැන් අනික් ඇහේ දර්ශන වලින් සම්පුර්ණ කරලා දෙනවා. ඒ හින්ද අපිට අවුලක් නැතුව පේනවා.
අපිට ඕක අත් දකින්න නම් එක ඇහැක් වහල බලන්න ඕන. අන්න එකට තමයි කියන්නේ Blind Spot Experiment කියලා.
බලන්න ඔය පල්ලෙහා රුපය. නිකන් නෙමේ ඔයාලගේ දකුණු ඇහැ වහල වම් ඇහෙන් කතිරය දිහා බලන්න. දැන් ටිකෙන් ටික මොනිටරය ලගට බලාගෙන එන්න. මොනිටර් එකට 15 cm වගේ ලං වෙද්දී ඔය ලොකු කළු ලපය නොපෙනී යනවා. ඒ අපේ වම් ඇහේ අන්ධ බින්දුව මත ඒ කළු ලපේ ප්‍රතිබිම්බය පතිත වෙන හින්ද.
මේ තියෙන්නෙත් ඒ වගේම එකක්. මේකෙත් දකුණු ඇහැ වහල වම් ඇහෙන් ඔය දකුණු පැත්තේ තියන කතිරය දිහා බලන්න. ඔය කඩ ඉර නැතුව යනවා.
මේක බලන්න. හැබැයි මේක වම් ඇහැ වහල දකුණෙන් බලන්න ඕන එකක්. මේකනම් ටිකක් වැඩිපුර ලගට ඇවිත් බලන්න වෙයි. දැක්කද අපිට නොපෙනී යන්නේ රවුම් ලපේ විතරයි. අර ලයින් එක එහෙමම පේනවා.
මේකත් ඒ වගේම එකක්
මේකත් එහෙමමයි. බලන්න රතු ඩොට් එකට මොකද වෙන්නේ කියලා.
මේක දකුණ වහල වමෙන් බලන්න.
මේකෙ ඔය කොලපාට ලයින් එක දිහා බලන්න වම් ඇහැ වහල.
ඔයාල ඔය අත් දැක්කේ Blind Spot Experiment කියන දේ.
සමහර විට මේක ඔයාලට අලුත් අත්දැකීමක් වෙන්න ඇති.
මේ මගේ මුල් ඇස්බැන්දුම්. බලපු නැති අයට.
ඇස්බැන්දුම්... 12 = 13
ඇස්බැන්දුම් ( Part 2 )
තවත් ලස්සන ත්‍රෙඩ් වලින් ඉක්මනටම හම්බෙමු.
එතෙක්
.........
සැමට ජය.

thnx