එතකොට හිටං හෙන වේදනාවෙන් ස්ටේජ් වල කියෙව්වෙ තහනම් කරනව කියල ආතල් එකට වගේද![]()
හිටන් හුටන් අදාළ කරගන්න එපා...
සෞඛ්‍යයට අහිතකරයි කියලා මතයක් ගොඩ නගනවා කියලා කිව්වේ...
ඒ වෙළඳාම ලෝකෙම අල්ලගත්තු එකක්නේ...
ඉතින් බිස්නස් තියාගන්න බලනවා...
කොටින්ම හාඩ්වෙයාර් කාරයා පවා කැමති ඇස්බැස්ටෝස් වලට...





කන බොන ඒවගේ ඉඳන් යන වාහනේ ඉඳන් ඔය කියන ඇස්බැස්ටෝස් වෙනකන් 