ඇස්බැස්ටෝස් - poll

ඇස්බැස්ටෝස්:

  • Total voters
    122
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එතකොට හිටං හෙන වේදනාවෙන් ස්ටේජ් වල කියෙව්වෙ තහනම් කරනව කියල ආතල් එකට වගේද :rolleyes:

    හිටන් හුටන් අදාළ කරගන්න එපා...
    සෞඛ්‍යයට අහිතකරයි කියලා මතයක් ගොඩ නගනවා කියලා කිව්වේ...
    ඒ වෙළඳාම ලෝකෙම අල්ලගත්තු එකක්නේ...
    ඉතින් බිස්නස් තියාගන්න බලනවා...
    කොටින්ම හාඩ්වෙයාර් කාරයා පවා කැමති ඇස්බැස්ටෝස් වලට...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඇස්බැස්ටෝස් භාවිතයෙන් පිලිකා හැදෙනව කියල කවුරු හරි ඔප්පු කරල තියෙනවද?

    එහෙම නැත්නම් ඇයි ලබන අවුරුද්දෙ 1 වෙනිද ඉඳන් භාවිතය සීමා කරනව කිව්වෙ?

    දැන් තාවකාලිකව ඒක අත්හිටවල තියෙන්නෙ ඇයි?,රටේ ජනාධිපති ඉස්සර එහෙම කිව්වෙ වගකීමක් නැතුවද ඒ ගැන පරීක්ෂණයක් කරන්නෙ නැතුව?

    අපි කොහොමද ඇස්බැස්ටෝස් හොඳයිද නරකයිද කියල දන්නෙ? :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇස්බැස්ටෝස් භාවිතයෙන් පිලිකා හැදෙනව කියල කවුරු හරි ඔප්පු කරල තියෙනවද?

    එහෙම නැත්නම් ඇයි ලබන අවුරුද්දෙ 1 වෙනිද ඉඳන් භාවිතය සීමා කරනව කිව්වෙ?

    දැන් තාවකාලිකව ඒක අත්හිටවල තියෙන්නෙ ඇයි?,රටේ ජනාධිපති ඉස්සර එහෙම කිව්වෙ වගකීමක් නැතුවද ඒ ගැන පරීක්ෂණයක් කරන්නෙ නැතුව?

    අපි කොහොමද ඇස්බැස්ටෝස් හොඳයිද නරකයිද කියල දන්නෙ? :baffled:

    මම ආයෙත් කියන්නේ මේක ආණ්ඩුව කියන කුලකෙන් බලන්න එපා. මේක හෙල්ත් රිස්ක් එකක්...
    මොන ආණ්ඩුව තිබ්බත් රිස්ක් එක තිබ්බා...
    කොටින්ම ලංකාවේ ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙනකොට ඇස්බැස්ටොස් ෆ්‍රී බිල්ඩින්ග් සඳහා අවධානය දිය යුතුයි කියලා වෙනම ක්ලෝස් එකක් දානවා ව්‍යාපෘතියේ හැටියට...
    ලෝකේ රටවල් 50 කට වඩා තහනම් කරලා තියෙනවා.....
    ගූගල් කලොත් රෝග ලක්ෂණත් සඳහන්.

    ඉතින්, ඇස්බැස්ටෝස් තහනම අපි කලෙත් ගොඩාක් පරක්කු වෙලා.. තවත් පරක්කු කරන්න ඕනේද සාක්ෂි හොයලා.. (මම දන්නේ නෑ සෞඛ්‍ය ඇමති කාලේ බැරි උනු වැඩක්ද කියලා )
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මම ආයෙත් කියන්නේ මේක ආණ්ඩුව කියන කුලකෙන් බලන්න එපා. මේක හෙල්ත් රිස්ක් එකක්...
    මොන ආණ්ඩුව තිබ්බත් රිස්ක් එක තිබ්බා...
    කොටින්ම ලංකාවේ ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙනකොට ඇස්බැස්ටොස් ෆ්‍රී බිල්ඩින්ග් සඳහා අවධානය දිය යුතුයි කියලා වෙනම ක්ලෝස් එකක් දානවා ව්‍යාපෘතියේ හැටියට...
    ලෝකේ රටවල් 50 කට වඩා තහනම් කරලා තියෙනවා.....
    ගූගල් කලොත් රෝග ලක්ෂණත් සඳහන්.

    ඉතින්, ඇස්බැස්ටෝස් තහනම අපි කලෙත් ගොඩාක් පරක්කු වෙලා.. තවත් පරක්කු කරන්න ඕනේද සාක්ෂි හොයලා.. (මම දන්නේ නෑ සෞඛ්‍ය ඇමති කාලේ බැරි උනු වැඩක්ද කියලා )
    එහෙනම් උද්ගෝෂණයක් කරමු තේ නම් මොනාද ඇස්බැස්ටෝස් තහණම් කරවු කියල,ආණ්ඩුවෙ අය කියනව හොඳ නෑ කියල පස්සෙ කියනව දැනට අවුලක් නෑ කියල.(සුදුව මොනාද මන්ද ඒව අවුලක් නෑ කියන කතාවකුත් ඇහුන අනිත් ඒවලු පස්නෙ) :P

    අපිට කරන්ඩ තියෙන්නෙ ඇස්බැස්ටෝස් වලින් පිලිකා හැදෙනව කියල හිතෙනවනම් අපේ ගෙදරට,උලු ඇලුමිනියම් තහඩු වගේ වෙන දෙයක් භාවිතා කරන එක ඒත් ඉතින් දුප්පත් මිනිස්සුන්ට අලුත් විදියට අමාරුයි වහලක් ගහගන්න එක,රටට ගෙන්වන තහණම් කරන එක ආණ්ඩුවෙ වැඩක්නෙ. :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් උද්ගෝෂණයක් කරමු තේ නම් මොනාද ඇස්බැස්ටෝස් තහණම් කරවු කියල,ආණ්ඩුවෙ අය කියනව හොඳ නෑ කියල පස්සෙ කියනව දැනට අවුලක් නෑ කියල.(සුදුව මොනාද මන්ද ඒව අවුලක් නෑ කියන කතාවකුත් ඇහුන අනිත් ඒවලු පස්නෙ) :P
    ඒත් ඉතින් දුප්පත් මිනිස්සුන්ට අලුත් විදියට අමාරුයි වහලක් ගහගන්න එක,රටට ගෙන්වන තහණම් කරන එක ආණ්ඩුවෙ වැඩක්නෙ. :)

    නැහැ ඇස්බැස්ටෝස් තහනම ආණ්ඩුවේ උවමනාවක් නෙවෙයි. රජයේ උවමනාවක්..
    රජයේ උවමනාව හැදුනේ රටේ මහජනතාවගේ සෞඛ්‍යමය ආරක්ෂාව වෙනුවෙන්...
    දැන් ඒ තීරණය රිවයිස් කරන්නේ සෞඛ්‍යමය ප්‍රශ්නයට පිළිතුරක් ලැබිලා නෙවෙයිනේ...
    ඉතින් භාවිතා කළ යුතුද මහජනයා
    ඕන තරම් හේතු ඇහෙන්න පුලුවන්

    අපිට කරන්ඩ තියෙන්නෙ ඇස්බැස්ටෝස් වලින් පිලිකා හැදෙනව කියල හිතෙනවනම් අපේ ගෙදරට,උලු ඇලුමිනියම් තහඩු වගේ වෙන දෙයක් භාවිතා කරන එක

    දුප්පත්ද පෝසත්ද කියලා ප්‍රශ්නය නවතින්නේ නෑ..

    තමන් නෙවෙයි හැමෝම ඇස්බැස්ටෝස් ෆ්‍රී උනොත් තමා බේරෙන්නේ... ඒකයි මේ තහනමේ අවශ්‍යතාවය තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ දුප්පත් රටක් විදිහට අපි කොහොමත් එදිනෙදා පාවිච්චි කරන්නේ ගොඩක් වස විස :yes: කන බොන ඒවගේ ඉඳන් යන වාහනේ ඉඳන් ඔය කියන ඇස්බැස්ටෝස් වෙනකන් :yes: ඕකට වඩා භයානක ජාති තොග පිටින් ලංකාවට ගෙන්නද්දී ඕක තහනං කරලා වැඩක් වෙන එකක් නෑ. නිකන් ලේනා නැට්ටෙන් මූද හින්දන්න හැදුව වගේ තමා.

    කරන්න පුළුවන් නං හොඳයි, නොකරා කියලත් මහලොකු වෙනසක් නැතිවෙයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තට්ටු දෙකේ ගෙයක් හදලා මම පොල් අතු වලින් හෙවිලි කරා. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනං කියන්නේ දුප්පත් රටක් විදිහට අපි කොහොමත් එදිනෙදා පාවිච්චි කරන්නේ ගොඩක් වස විස :yes: කන බොන ඒවගේ ඉඳන් යන වාහනේ ඉඳන් ඔය කියන ඇස්බැස්ටෝස් වෙනකන් :yes: ඕකට වඩා භයානක ජාති තොග පිටින් ලංකාවට ගෙන්නද්දී ඕක තහනං කරලා වැඩක් වෙන එකක් නෑ. නිකන් ලේනා නැට්ටෙන් මූද හින්දන්න හැදුව වගේ තමා.

    කරන්න පුළුවන් නං හොඳයි, නොකරා කියලත් මහලොකු වෙනසක් නැතිවෙයි.

    ඇස්බැස්ටෝස් අනිත් ඒවායින් වෙනස් වෙන්නේ ඇයි දන්නවද? මේවායේ බලපෑම දැනෙන්නේ තව අවුරුදු ගානකින්..
    අපේ භාවිතය සීඝ්‍ර වෙන නිසා අනාගතයේඅ අපිටත් සිද්ධ වේවි ඇස්බැස්ටෝස් ෆයිබර් එමිෂන් වලක්වගන්න පරණ ඇස්බැස්ටෝස් ගාල් හදලා ආවරණ ගහලා තියන්න.

    දැන් නම් අපි ඉරලා කපලා ගන්නවා.. පරණ උනාම විසිකරනවා...
    ඔය විසි කරන ප්‍රමාණය වැඩිවෙනකොට හැමෝම බෙහෙත් හොයයි...

    පොඩි උදාහරණයක් දෙන්නම්:- මීට අවුරුදු 30 කට කලින් අපෙ මිනිස්සු කවදාවත් හිතන්න නැතුව ඇති එයාලා වගාවලට ගහන කෘමි නාශක, වල් නාශක, රස්සයනික පොහොර වල බැරලෝහ ඇති කියලා. ඒ මොනාද දන්නෙත් නැතුව ඇති....ඒත් අපි අලුත් සහස්‍රය පටන් ගන්නකොට වකුගොඩ රෝගෙන් මිනිස්සු මැරෙනවා. හේතු හොයල හොයලා වතුරෙ තියෙන සාමාන්‍ය හාඩ්නස් එකෙන් එහාට ගිය හේතුව හොයාගන්නවා.. එතකොට 2010 පැනලා...ආසනික්.. දන් අපි හැමෝම ආසනික් ගැන දන්නවා..
    කට්ටිය එකතුවෙලා රුධිර කාන්දු යන්ත්‍ර හොස්පිටල් වලට දෙනවා. තව සමහරු වතුර ෆිලටර්ස් බෙදනවා...

    මොකෝ කියන්නේ. වැරැද්ද අපේ නෙවෙයිද?

    අපිට පුලුවන් සියල්ලෝම සතුටු කරන්න. මෙතෙක් කල් නොතිබුණු තහනමක් දැන් මොකටද.. මැරුණු අයගේ රිපෝට් තියේද? නෑ.. එහෙනම් හරි. තහනම ඉවරයි... ඒත් අනාගතේ දවසක දෛවය විසඳාවි සූත්‍රය ගානට :yes:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඈස්බස්ටොස් තහනම් කරනවට වඩා තව කොච්චර දෙවල් කරන්න තියෙනවද. ඔය කුඩු එන එක නවත්තන්නෙ නෑත්තෙ අය්.හෑම දාම අල්ලන්නෙ කුඩු තියාගන්න අය විතරයි කුඩු ලන්කාවට ගෙන ප්‍රදාන Agent අල්ලන් නෑ

    මට නම් අස්බස්ටොස් වෙන ලොකු හනියක් පෙන්නෙ නෑත. ඔකෙන් ගොඩක් ප්‍රශ්න එන්නෙ අස්බස්ටොස් එක්ක වෑඩ කරන අයට. එවත් එක්ක වෑඩ කරන බාස්ලට එහෙම.

    තාම අමෙරිකාවෙත් තහනම් කරලා නෑ. හිටන් කාගෙ හරි කුනක් කාලා තමා ඔක තහනම් කරන්න ඈත්තෙ. අනික රුසියාව තරහා කරගන් නෑතිව මිනිස්සුව දෑනුවත් කරලා එකට මොකක් අදෙශයක් ගෙනල්ලා පවිච්චිය අඩුකලා නම් හරිනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇස්බැස්ටෝස් අනිත් ඒවායින් වෙනස් වෙන්නේ ඇයි දන්නවද? මේවායේ බලපෑම දැනෙන්නේ තව අවුරුදු ගානකින්..
    අපේ භාවිතය සීඝ්‍ර වෙන නිසා අනාගතයේඅ අපිටත් සිද්ධ වේවි ඇස්බැස්ටෝස් ෆයිබර් එමිෂන් වලක්වගන්න පරණ ඇස්බැස්ටෝස් ගාල් හදලා ආවරණ ගහලා තියන්න.

    දැන් නම් අපි ඉරලා කපලා ගන්නවා.. පරණ උනාම විසිකරනවා...
    ඔය විසි කරන ප්‍රමාණය වැඩිවෙනකොට හැමෝම බෙහෙත් හොයයි...

    පොඩි උදාහරණයක් දෙන්නම්:- මීට අවුරුදු 30 කට කලින් අපෙ මිනිස්සු කවදාවත් හිතන්න නැතුව ඇති එයාලා වගාවලට ගහන කෘමි නාශක, වල් නාශක, රස්සයනික පොහොර වල බැරලෝහ ඇති කියලා. ඒ මොනාද දන්නෙත් නැතුව ඇති....ඒත් අපි අලුත් සහස්‍රය පටන් ගන්නකොට වකුගොඩ රෝගෙන් මිනිස්සු මැරෙනවා. හේතු හොයල හොයලා වතුරෙ තියෙන සාමාන්‍ය හාඩ්නස් එකෙන් එහාට ගිය හේතුව හොයාගන්නවා.. එතකොට 2010 පැනලා...ආසනික්.. දන් අපි හැමෝම ආසනික් ගැන දන්නවා..
    කට්ටිය එකතුවෙලා රුධිර කාන්දු යන්ත්‍ර හොස්පිටල් වලට දෙනවා. තව සමහරු වතුර ෆිලටර්ස් බෙදනවා...

    මොකෝ කියන්නේ. වැරැද්ද අපේ නෙවෙයිද?

    අපිට පුලුවන් සියල්ලෝම සතුටු කරන්න. මෙතෙක් කල් නොතිබුණු තහනමක් දැන් මොකටද.. මැරුණු අයගේ රිපෝට් තියේද? නෑ.. එහෙනම් හරි. තහනම ඉවරයි... ඒත් අනාගතේ දවසක දෛවය විසඳාවි සූත්‍රය ගානට :yes:
    ඔය තත්වේ අනික් හැම දේකටම පොදුයි කියන ඒකයි මම කිවේ :yes: අපි පාවිච්චි කරන මොන දේ ගත්තත් අපි ඉන්නේ එකවිදිහක අවදානමක, කොහේ බැලුවත් තියෙන්නේ කොලිටි නැති බඩු. කන බොන ජාතිම ගන්නකො දැන් කාලේ එළවලු පවා කෘමිනාශක නාවලනේ කඩේට එන්නෙ. ඒ අපි කෙලින්ම ඇඟට දිනපතා දාගන්න ඒවා. ඉතින් තව අවුරුදු දහයකින් මොන මොන ලෙඩ හැදෙයිද කියන්න බෑ අපිට. ගිනි කන්දක් උඩ ඉන්නව වගේ තමා.

    ඇස්බැස්ටෝස් තහනං කරන්න පුළුවන් නං හොඳයි :yes: දශමෙකින් හරි කාටහරි සෙතක් වේවි නෙ. මාත් ඇස්බැස්ටෝස් වහලයක් යට නිදාගන්නේ. හැබැයි අපි ඇස්බැස්ටෝස් වලින් බේරුනත් වෙන දහසක් වසවිස දේවල්වලට නිරාවනය වෙලයි ඉන්නේ, ඕකෙන් නොමරුනත් වෙන දහසක් ලෙඩ රෝග වස විස ඒ තැන ගන්න බලන් ඉන්න බවයි මම කිවේ. නැතුව මේ තහනම බොරු වැඩක්, ඕකෙන් හැදෙන ලෙඩක් නෑ බොරු කතා කියල නෙවේ :yes:

    ඇත්තටම අපේ මයිත්‍රී මාම මෙහෙම අදහසක් සමාජෙට දුන්න එකම වටිනවා නැත්තන් අපි උනත් ඕක ගැන දන්නේ නෑ නෙ. දැන් ඔය තහනම අයින් උනත් මිනිස්සු දැනුවත් නිසා ඕවා පාවිච්චිය අඩුවේවි. එක හොඳ දෙයක් :yes:
     
    මගේ ප්‍රධාන අදහස ඔතනින් එහාට ගිය එකක් බන්.
    මේක සමූළ ඝාතනයක්...
    භාවිතා කරන නොකරන හැමෝටම..
    අනික උඹ ඇස්බැස්ටෝස් යට හිටියා කියලා උඹට වෙන්න පුලුවන් හානිය අවමයි. හානිය එන්නේ ඔය සිවිලිම/වහලෙ කඩලා අයින් කරපු දවසේ ඉදන්...

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ඇස්බැස්ටෝස් ගැන තවත් හොයලා බලන්න ඕනේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    මගේ ප්‍රධාන අදහස ඔතනින් එහාට ගිය එකක් බන්.
    මේක සමූළ ඝාතනයක්...
    භාවිතා කරන නොකරන හැමෝටම..
    අනික උඹ ඇස්බැස්ටෝස් යට හිටියා කියලා උඹට වෙන්න පුලුවන් හානිය අවමයි. හානිය එන්නේ ඔය සිවිලිම/වහලෙ කඩලා අයින් කරපු දවසේ ඉදන්...

    Asbestos wahalak ehema kadanawada? Lankawe minissunta wahalawal galo galo inna salli na. Asbestos sheet 1 mokak hari wunoth ain karala aluth 1 danawa. Asbestos fiber me wayugolayeth thienawa ona tharan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මගේ ප්‍රධාන අදහස ඔතනින් එහාට ගිය එකක් බන්.
    මේක සමූළ ඝාතනයක්...
    භාවිතා කරන නොකරන හැමෝටම..
    අනික උඹ ඇස්බැස්ටෝස් යට හිටියා කියලා උඹට වෙන්න පුලුවන් හානිය අවමයි. හානිය එන්නේ ඔය සිවිලිම/වහලෙ කඩලා අයින් කරපු දවසේ ඉදන්...

    ඒ කියන්නේ වහලයක් යට හිටියා කියල එහෙමට අවදානමක් නැද්ද :oo:
    ඕක ඉතින් මිනිස්සු කඩ කඩ හුර හුර කෑලි කප කප ඉන්නේ නෑ නෙ හැමදාම නේද.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lankawe minissu kana bona de patan hema dema low quality dewal thamai.
    Mehe Europe standard ekata ganna awurudu 100 wath yai. Lankawata Europe wala karana dewal hariyanne na. Europe wala emission test 1 Lankawe kaloth godak wahana fail wei.

    Cigarette smoke contains over 4,000 chemicals, including 43 known cancer-causing (carcinogenic) compounds and 400 other toxins.Mulin cigarette thahanan kala nan narakada?

    Russia,China,Europe,USA ekka gema adinawa kiyanne illan kanawa wage wedak. :D