ඈස්බස්ටොස් තහනම් කරනවට වඩා තව කොච්චර දෙවල් කරන්න තියෙනවද. ඔය කුඩු එන එක නවත්තන්නෙ නෑත්තෙ අය්.හෑම දාම අල්ලන්නෙ කුඩු තියාගන්න අය විතරයි කුඩු ලන්කාවට ගෙන ප්‍රදාන Agent අල්ලන් නෑ
මට නම් අස්බස්ටොස් වෙන ලොකු හනියක් පෙන්නෙ නෑත. ඔකෙන් ගොඩක් ප්‍රශ්න එන්නෙ අස්බස්ටොස් එක්ක වෑඩ කරන අයට. එවත් එක්ක වෑඩ කරන බාස්ලට එහෙම.
තාම අමෙරිකාවෙත් තහනම් කරලා නෑ. හිටන් කාගෙ හරි කුනක් කාලා තමා ඔක තහනම් කරන්න ඈත්තෙ. අනික රුසියාව තරහා කරගන් නෑතිව මිනිස්සුව දෑනුවත් කරලා එකට මොකක් අදෙශයක් ගෙනල්ලා පවිච්චිය අඩුකලා නම් හරිනෙ

මමනං කියන්නේ දුප්පත් රටක් විදිහට අපි කොහොමත් එදිනෙදා පාවිච්චි කරන්නේ ගොඩක් වස විසකන බොන ඒවගේ ඉඳන් යන වාහනේ ඉඳන් ඔය කියන ඇස්බැස්ටෝස් වෙනකන්
ඕකට වඩා භයානක ජාති තොග පිටින් ලංකාවට ගෙන්නද්දී ඕක තහනං කරලා වැඩක් වෙන එකක් නෑ. නිකන් ලේනා නැට්ටෙන් මූද හින්දන්න හැදුව වගේ තමා.
කරන්න පුළුවන් නං හොඳයි, නොකරා කියලත් මහලොකු වෙනසක් නැතිවෙයි.

ඇස්බැස්ටෝස් තහනං කරන්න පුළුවන් නං හොඳයිදශමෙකින් හරි කාටහරි සෙතක් වේවි නෙ. මාත් ඇස්බැස්ටෝස් වහලයක් යට නිදාගන්නේ. හැබැයි අපි ඇස්බැස්ටෝස් වලින් බේරුනත් වෙන දහසක් වසවිස දේවල්වලට නිරාවනය වෙලයි ඉන්නේ, ඕකෙන් නොමරුනත් වෙන දහසක් ලෙඩ රෝග වස විස ඒ තැන ගන්න බලන් ඉන්න බවයි මම කිවේ.

ඒ කියන්නේ වහලයක් යට හිටියා කියල එහෙමට අවදානමක් නැද්ද
ඕක ඉතින් මිනිස්සු කඩ කඩ හුර හුර කෑලි කප කප ඉන්නේ නෑ නෙ හැමදාම නේද.
ඒක තමා කිවේ පුළුවන් නං කරොත් හොඳයි කියල, ඇස් පේන්නේ නැද්ද නාකි කුක්කට
ඔක්කොම දේවල් එක දවසින් තහනං කරන්ඩද එහෙනං

ඒක තමා කිවේ පුළුවන් නං කරොත් හොඳයි කියල, ඇස් පේන්නේ නැද්ද නාකි කුක්කට![]()
ආය කියනවා කරානං හොදයි කියලා, උදාසීන කුසීත
කටුස්ස 

රුසියාව කියන්නේ හද්ද ගූ රටක්. රුසියාවට කැමති ගොඩක් අන්තවාදී රටවල්.
කවුද බොල කරත් වැඩක් නෑ කිවේ
උබ කියන්නෙ ඕක කරත් වැඩක් නෑ කියලනේ තව තව ඒව තියෙනවා ඒවෙන් ඔයිට වඩා තියෙනවාලුආය කියනවා කරානං හොදයි කියලා, උදාසීන කුසීත
කටුස්ස
කරොත් හොඳයි හැබැයි ඇස් බැස්ටෝස් වලට වඩා වස අපි එදිනෙදා කනවා බොනවා ඒවා ගැනත් අවදානේ යොමුවෙන්න ඕනේ කියල කිවේ.
කවුද බොල කරත් වැඩක් නෑ කිවේකරොත් හොඳයි හැබැයි ඇස් බැස්ටෝස් වලට වඩා වස අපි එදිනෙදා කනවා බොනවා ඒවා ගැනත් අවදානේ යොමුවෙන්න ඕනේ කියල කිවේ.
ඔච්චර ඕනේ නෑ ලංකාවේ අරක්කු සිගරට් බීල කී දාහක් මැරෙනවද ඔය එකෙක්වත් මතට තිත කීවට සිගරට් තහනං කරනවද නෑ නෙ. නිකන් මේ තෝරු මෝරු ඉන්න මුහුදේ හාල්මැස්සේක් අල්ලලා මෙන්න අපි මහජනතාව ගැන හිතන පරිසර හිතකාමී ආණ්ඩුවක් කියනවා. ඊළඟට පොඩ්ඩක් රුසියාවෙන් පුහ් ගාල පිම්බ ගමන් ඔන්න තහනම අයින් කරලා![]()
ඉතින් සුදු මාමේ මම කලින් කිවේ ඒකනේ කරන්න පුළුවන් නං හොඳයි, මේ ගැන අවධානෙ යොමු කරපු එකට මයිත්‍රී මාමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ තහනම නැතිඋනත් මිනිස්සු දැන් දැනුවත් නිසා භාවිතය හරි අඩුවේවි කියල. ඒ කෑල්ල කියෙව්වේ නැද්ද කලින් පෝස්ට් එකේ
ඔන්න ඕකයි මේ රටේ මිනිස්සුන්ගේ වැරැද්ද.
කරන හොඳ දේට මිනිස්සු බැකප් කරන්නේ නෑ.. අනික මිනිස්සු පෞද්ගලික දේශපාලනික විරෝධය හැමදේටම යොදාගන්නවා... දේශපාලකයො ගන්න අතලොස්සක් හොඳ තීරණ පොදුවේ තියලා ජෙනරලයිස් කලාම හරියනවද?
උන් ඊළඟට හිතන්නේ ඇස්බැස්ටෝස් තහනම් නොකරම හිටියානම් ඉවරයි. කිසි ප්‍රශ්නයක් නෑ ගානට. මිනිස්සු දැනුවත් උනා මේ තහනමෙන්. ඕන මෝඩයෙකුට තේරෙනවනේ දැන් තහනම මොකක් හෝ බලපෑමකට ඉවත් කරන්නේ කියලා... දැන් අපි ඒ තහනම හෑල්ලු කරන එක වැරදියි. අනික මත්ද්‍රව්‍ය එක්ක කම්පෙයා කරලා ඩේන්ජර් නෑ කියන එක මහ මෝඩ කතාවක්.
මත්ද්‍රව්‍ය භාවිතා කරන එක පුද්ගල කැමැත්ත අකමැත්ත මත සිදු කලාට, ඇස්බැස්ටෝස් දිනක භාවිතයෙන් ඉවත් කලාම අපේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ...ජීවත්වන හැමෝගෙම පෙනහළු ආක්‍රමණය කරනවා... එතෙක් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න අපේම කවුරුහරි මනුස්සයෙක් ෆයිබර් ආඝ්‍රහණය කරනවා...
කාබනික පොහොර භාවිතය ගැනත් ඕකම තමා කියන්න තියෙන්නේ... ක්‍රමවේදයේ ඕන තරම් වැරදි ඇති. වෙන්නේ හොඳක් නම් ඒ තීරණයට මිනිස්සු බැක් කරන්න ඕනේ.. හැමෝටම සාධාරණයයි වෙන්න ඕනේ...
ඇස්බැස්ටෝස් වලින් ලැබෙන ඩේන්ජර් එක පෞද්ගලිකව තමන්ගේ අවශ්‍යතාවය අනූව භාවිතා නොකර බේරෙන්න පුලුවන් ඩේන්ජර් එකක් නෙවෙයි.
ඒවා පේන්නේ නෑ බැනපු කෑල්ල විතරද පෙනුනේ
මට කියනවා වැරදීම දකිනවා හොඳත් දැකපන් කියල කියන මනුස්සයත් මම කියන එකේ හොඳ කියපු එක අතඇරලා අනික් එක විතරයි පෙනිලා තියෙන්නේ.

ඉතින් සුදු මාමේ මම කලින් කිවේ ඒකනේ කරන්න පුළුවන් නං හොඳයි, මේ ගැන අවධානෙ යොමු කරපු එකට මයිත්‍රී මාමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ තහනම නැතිඋනත් මිනිස්සු දැන් දැනුවත් නිසා භාවිතය හරි අඩුවේවි කියල. ඒ කෑල්ල කියෙව්වේ නැද්ද කලින් පෝස්ට් එකේඒවා පේන්නේ නෑ බැනපු කෑල්ල විතරද පෙනුනේ
මට කියනවා වැරදීම දකිනවා හොඳත් දැකපන් කියල කියන මනුස්සයත් මම කියන එකේ හොඳ කියපු එක අතඇරලා අනික් එක විතරයි පෙනිලා තියෙන්නේ.
ගහන්ඩ හිතෙනවා කුරුම්බැට්ටියකින් තට්ටේ පැලෙන්ඩ![]()

මටනං තේරුනේ ඒ විඩ්දියට

තේරෙන්නේ කොහෙද බෝ මම දාපු පෝස්ට් එකේ යටින් දාපු හොඳ කිව්ව කෑල්ල කපල නෙ රිප්ලයි කරේමටනං තේරුනේ ඒ විඩ්දියට
![]()
පොට්ටයා
උඹට ගහන්නෙ පොල් බෑයකින්
තේරෙන්නේ කොහෙද බෝ මම දාපු පෝස්ට් එකේ යටින් දාපු හොඳ කිව්ව කෑල්ල කපල නෙ රිප්ලයි කරේපොට්ටයා
උඹට ගහන්නෙ පොල් බෑයකින්
![]()

මෙහෙම හිතපන්කෝ.
මම පැපොල් ගෙඩියක් අරන් ඒකේ ගුණ ගැන කියනවා උඹට. උඹත් කිව්ව තරම් ගුණයක් නැති උනත් ඔව් හොඳයි තමා කියනවා. තව පැපොල් ප්‍රවාහනය, හදන පොලොව ගැන පවා කතා කරනවා... ඒ ඔක්කොම කමක් නෑ...
ඒ ඔක්කොම කියලා අන්තිමට කියනවා ඔය කිව්වට පැපොල් කියන්නේ තාල වර්ගයේ ගහක් කියලා...
ඉතින් මම උඹ කියපු අමතර තොරතුරු අතෑරලා "තාල වර්ගයේ ගහක්" කියපු කෑල්ලට විතරයි රිප්ලයි කලේ...
බැන්නේ නෑ කටුසු පුතේ... ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු අසනීප වෙනවා දකිනවා...
ස්වශන රෝග කියලා මිසක් ඇස්බැස්ටෝස් නිසා කියලා නම් වෛද්‍ය වාර්තා නැතුව ඇති..
මාස තුනකට කලින් එක්කෙනෙක් නම් කැන්සර් හැදිලා මැරුණා. එයත් ඉස්සර ඉදන්ම වහලවල් ගහපු බාස් කෙනෙක්.
මිනිස්සුන්ට කොච්චර කිව්වත් නහය කට වහගෙන වැඩ කරන්නේ නෑ අඩුම ගානේ එෆෙක්ට් එක ඒ මනුස්සයට නොදැනෙන්නවත්. ඒවා දැකලා දැකලා, වැඩ කරන මිනිස්සුන්ගේ ස්වශන ආබාධ දැකලා දැකලා "ස්වයං පාලනයක්" නැති සිගර්ට්ටුවට ඇබ්බැහි උනු මිනිස්සුන්ගේ ගොඩට දානකොට කොහොමද රිප්ලයි නොකර?
අපි හැමෝම පරිසරය විනාශ කරන්න දායක වෙනවා සාමුහිකව.... පුලුවන් දෙවල් වත් නොකර කොහොමද බන්...ආත්මාර්ථකාමී වෙලා බෑනේ
ඒක පට්ට කතාව