ආයිත් දෙන්න අවද..හහා......උඹ කොහොමද බං අනිත් එවුන් මොකුන්ද කියලා තීරණය කරන්නේ????ලොල්.උඹ යකෝ උඹේ Gender එක ගැනවත් දන් නැතුව අනිත් එවුන්ගේ අහවල් එක ගැන කියන්න යන්නේ????නිකං විහිලුවක් වෙන් නැතුව ඉඳපං....
දැන් මොකො උඹ උබේ Gende rඑක දන්නෙ නෑ කියල ඒක මට කියන්න එපා.. උඹ ශී මේල් නම් ඒ විදිහට හිටපන්. නිකන් මෙතන නැවෙන්නෙ නැතුව
උබ නම් අද සෑහෙන්න නැවෙනව වගේ උඹ නම් බයිට් වෙන්නම ඉපදිච්ච එකෙක් බන්
දෙපැත්තෙන්ම බයිට් වෙනවා
ආත්මේ මාරු කරපන් ගමේ කුකුලා






අද වගේ බයිට් උනේ නෑ නේද ගමේ අනාත කුකුළෝ.. සොරි අනේ රිදුනා නම් 