දැනට අවුරුදු 2.5ක වගේ ඉදන් මගෙ ඇස් පෙනීම අඩුයි.දුර.පේන්නෙ නෑ.
එක ඇසක දුර පෙනීම අඩුයි අනික් ඇහට වඩා.
මම කණ්ණාඩි දෙකක් දානව.දැන් අවුරුදු 2 විතර. එන්න එන්න දුර පෙනීම අඩුවෙනව විතරයි..
මේක පෙන්නන්න හොද Doctor කෙනෙක් දන්නවද ? ගාල්ල හෝ කොලඹ.
ෆක් වෙලා ඉන්නෙ හොදටම
එක ඇසක දුර පෙනීම අඩුයි අනික් ඇහට වඩා.
මම කණ්ණාඩි දෙකක් දානව.දැන් අවුරුදු 2 විතර. එන්න එන්න දුර පෙනීම අඩුවෙනව විතරයි..
මේක පෙන්නන්න හොද Doctor කෙනෙක් දන්නවද ? ගාල්ල හෝ කොලඹ.
ෆක් වෙලා ඉන්නෙ හොදටම