ඇස් යූ වී හැල්ප්

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ඇස් යූ වී හැල්ප්

    මචංලා, 3m උපරිම බජට්. SUV එකකට යන්නයි හිත. පලාත්සභා වන්ඩියක් තමයි හිතේ තියෙන්නෙ. කලින් නම් හිතන් හිටියෙ කාර් එකකට යන්න. ඒත් ගෙදර AXIO එකක් තියේ අප්පච්චිගෙ. අප්පච්චිටත් රත්තරන් ටිකට කියල ඉන්න එකම එකා මම ;););)
    ඒකයි SUV එකක් අල්ලන්න බැලුවෙ. Mitsubishi පලාත්සභා වන්ඩිය තියෙන අය දන්න අය අදහස් දෙනව නම් ලොකුඋදව්වක්
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    [ooka bn hodai da nadda ahanda ada eeye hadapu wshanayak nemei nh😂😂 30/35yrs walta kalin hadapu wahanayak ne...so oya ganna wahane matha thma depend wenne...gdk ewage dirum thynwa body eka hodata blnna oone..flat roof nm body thypu ekkda blnd oone.mechanical nm engine oona bass kenekuta repair krnna puluwan..document case dirum suspension wge ewa thma blnna oone body parts one tharam thynwa...ps-mama dakala thynwa anduwe wahanayak 500000km+duwala thynwa original engine eken thama ehemai....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගන්න එපා පරණ වැඩී, එස්යූවී උනාම ගැම්මට විදල යන්න ඕනි. පළාත් සබාව පික් අප් වෙනකොට කුවිඩ් එස්යූවී එකත් ඩොට වෙයි. එතකොට උඹට දුක හිතෙයි.
    සෙකන්ඩ් ජෙන් CRV හරි RAV4 එකක් හරි බලපන්. තව 5ක් විතර ඕනි වෙයි හැබයි.

    පරණ විටාරා එකෙත් ගැම්මක් තියෙනවා. මොනව උනත් පරණ outlander එකට අහුවෙන්න එපා.
     
    Last edited:

    True story godak palathsabha pajero wala kale iwri dn...bt showroom condition eke thyna ewth oonetharam thynw...pikup lag eka thynne engine geunama...hoda 2.5 turbo engine eke kisima aulk ne...mcn ub pickup madi kynne legendary engine ekakata :no:..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    True story godak palathsabha pajero wala kale iwri dn...bt showroom condition eke thyna ewth oonetharam thynw...pikup lag eka thynne engine geunama...hoda 2.5 turbo engine eke kisima aulk ne...mcn ub pickup madi kynne legendary engine ekakata :no:..

    eath machan brand new condition thibbath aluth engine ekka oawata happening puluwan weyi kiyala mama hithanne na/SIZE]
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ගන්න එපා පරණ වැඩී, එස්යූවී උනාම ගැම්මට විදල යන්න ඕනි.

    විදලා යන්න ඕන නම් පෙට්‍රල් කාර් එකක් ගනිං බන් SUV තියෙන්නෙ විදලා යන්න නෙවෙයි, වේගෙන් යන්නත් නෙවෙයි කාර් වලට යන්න බැරි terrains වල යන්න.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොමත් පලාත්සබා එකට 2500cc එන්ජිම ටිකක් මදි. පැට්‍රල් වල වගේ 3500-4000cc ඩීසල් එන්ජිමක් ආවනම් නියමයි. ලක්ෂ 30ක් වෙනකොට හොඳම කන්ඩිෂන් එකක් ගන්න පුලුවන්. මේවල දිරුම් එනවා අඩුයි. තහඩුව සෑහෙන කොලිටි. බොඩි තියපු කේස් තියෙනවද කියල තමා බලන්න ඕන. වෙන අවුලක් නෑ. ෆුල් ඔප්ෂන් V ස්ටිකර් ටර්බෝ ඉන්ටකූලරයක් ගන්න. :yes: