ඇස් රිදෙනවා බන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇස් රිදෙනවා බන්

    මං ත්‍රීඩී ඇනිමේටර් කෙනෙක් බන්
    දැන් ටික දවසක ඉදන් එක දිගට මැෂින් එකේ ඉන්න බෑ ඇස් දෙක රිදෙනවා
    ඒ එක්කම ඔලුව පිටිපස්සෙන් කැක්කුමක් එනවා.
    ඒ කැක්කුම ආපු වෙලාවට පාර දිහා එහෙම බැලුවම පේන එකේ අවුලක් තියෙනවා හරියට නිකන් depth එක නෑ වගේ පේන්නේ
    මොකක්ද බන් සින් එක
     
    • Like
    Reactions: allrights

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මට ඕක දැනෙන්න ගත්තේ 2011 .. මන් ෆ්‍රීලාන්ස් පටන් ගත්ත දවස් වල ..
    වැඩිය ගන්න් ගත්තේ නැහැ ... දැන් ඉතින් ෆුල් ටයිම් කන්ණාඩි දාන්න උනා,,,
    ඇස් පෙන්නන්න ගිහින් ..Eyezen කිය්ලා ග්ලාස් එකක් තියෙනව computer වලටම හඩපු එකක් ගන්න..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට ඕක දැනෙන්න ගත්තේ 2011 .. මන් ෆ්‍රීලාන්ස් පටන් ගත්ත දවස් වල ..
    වැඩිය ගන්න් ගත්තේ නැහැ ... දැන් ඉතින් ෆුල් ටයිම් කන්ණාඩි දාන්න උනා,,,
    ඇස් පෙන්නන්න ගිහින් ..Eyezen කිය්ලා ග්ලාස් එකක් තියෙනව computer වලටම හඩපු එකක් ගන්න..
    [/QUOTE
    කීයක් වෙනවද බන්
     
    25000k giyaaa