ඇස් වටේ කලු වෙනවා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    ඇස් වටේ කලු වෙන එකට මොකුත් කරන්න නැද්ද? නිදිමරණ හින්දා වෙන්න ඕනි. ස්වාබාවික මොකුත් නැද්ද ගාන්න එහෙම?
     
    • Like
    Reactions: Nidarshana_k

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    යූස් කරපු ටී බෑග් තියන්න

    මෙහෙමද?

    a-woman-with-tea-bags-on-her-eyes-for-health-benefits.jpg


    I use multivitamin clenser + tretinoin
    no under-eye bags/ discolorations

    photos නැද්ද product එකේ?

    face එකටම ද use කරන්නේ? දවසට කිපාරක් හොදනවද cleanser එකෙන්?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo