ඇස් වලින් කදුළු එන එකට බෙහෙත්

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඇස් වලින් කදුළු එන එකට බෙහෙත්

    ඇස් වලින් කදුළු එන එකට අත් බෙහෙත් මොනවත් තියනවද බන් . මගේ ඇස් වලින් කදුළු කදුළු එනවා ගොඩක් .වැඩිපුරම computer වැඩ කරන වෙලාවට නිකන් වෙලාවටත් එනවා . මේකට eye හොස්පිටල් kandy ගියොත් ඕන දවසක පෙන්නලා බෙහෙත් ගන්ඩ පුලුවන්ද බන් . සමන් පිචච් මල් වතුරින් හේදුවා කරනකම් යම් අඩුවක් තියනවා . දන්නා එකෙක් උදව් කරපල්ලා . ලොකු පිනක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට කන්නාඩි දාන්ඩ වෙනව,ස්පිරිතාලට ගිහින් ඇස් පෙන්නල කන්නාඩි ගන්ඩ ලියා ගනින්, ඒක තමයි ප්‍රායෝගික එකම බෙහෙත ..
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඕකට කන්නාඩි දාන්ඩ වෙනව,ස්පිරිතාලට ගිහින් ඇස් පෙන්නල කන්නාඩි ගන්ඩ ලියා ගනින්, ඒක තමයි ප්‍රායෝගික එකම බෙහෙත ..
    kannadi danawa ban . kannadi dana welawata nathi welawata kiyala nae kadulu enawa
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඇස් වලට ගොඩ වෙදකම් කරන්න එපා මචං.
    eye surgeon කෙනෙක් චැනල් කරලා පෙන්නපං. ඕනෙ නම් 1500 ක් යයි. උඹට එහෙම බැරිනම් අඩු ගානේ MBBS ඩොකෙකුටවත් පෙන්නපං.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඕකට කන්නාඩි දාන්ඩ වෙනව,ස්පිරිතාලට ගිහින් ඇස් පෙන්නල කන්නාඩි ගන්ඩ ලියා ගනින්, ඒක තමයි ප්‍රායෝගික එකම බෙහෙත ..

    ඇස් වලට ගොඩ වෙදකම් කරන්න එපා මචං.
    eye surgeon කෙනෙක් චැනල් කරලා පෙන්නපං. ඕනෙ නම් 1500 ක් යයි. උඹට එහෙම බැරිනම් අඩු ගානේ MBBS ඩොකෙකුටවත් පෙන්නපං.

    බම්පි
    thanks machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඩොක්ට කෙනෙකුට පෙන්නන්න. මටත් ගොඩක් කාලෙකට කලින් ඔහොම කේස් එකක් ඇවිත් ඇහැට දාන්න බෙහෙතක් දුන්නා. ඊට අමතරව ස්ක්‍රීන් ෆිල්ටර් එකකුයි ග්ලාස් එකකුයි දාගන්න. එලියට යන්න පුලුවන් තැනක නම් ඉන්නෙ පොඩ්ඩක් නැගිටල ගහක් දිහා බලන් ඉන්න. ඔෆිස් එකේ නම් ටේබල් එක උඩ පොඩි මල් පැලයක් වගේ දෙයක් තියාගෙන නිතර නිතර ඒක දිහා බලන්න. සුදු වෙනුවට අඳුරු පාට බැක්ග්‍රවුන්ඩ් එකක වැඩ කරන්න බලන්න.
     
    Thanks machan watinawa upadestika
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Machan artificial tear කියලා දම් පාට jel එකක් තමයි කදුළු එනවට දාන්න දෙන්නෙ, එහෙම ඇහැට කදුළු එන්නෙ ඇස් වියලෙන හින්දයි, කොහොම වෙතත් doctor කෙනෙකුට පෙන්නනන
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Reduce image Brightness
    Take a break every 20 minutes. Look at an object at least 20 ft away for 20 secs.
    (sometimes this is referred to as the 20-20-20 rule)
    Is there a way to reduce Blue light? - depends on the monitor.

    Finally consult an Opthamologist. You do NOT take chances with eyesight issues.:yes:
     
    Thanks machan really usefull
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇස් වලින් කදුළු එන එකට අත් බෙහෙත් මොනවත් තියනවද බන් . මගේ ඇස් වලින් කදුළු කදුළු එනවා ගොඩක් .වැඩිපුරම computer වැඩ කරන වෙලාවට නිකන් වෙලාවටත් එනවා . මේකට eye හොස්පිටල් kandy ගියොත් ඕන දවසක පෙන්නලා බෙහෙත් ගන්ඩ පුලුවන්ද බන් . සමන් පිචච් මල් වතුරින් හේදුවා කරනකම් යම් අඩුවක් තියනවා . දන්නා එකෙක් උදව් කරපල්ලා . ලොකු පිනක්

    mageth kadulu ena seen eka nm tynwa bn podi kale idan