ඇස් සම්බන්දව උදවුවක් ඕනේ.

prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
මචන් මේ වෙද මහත්තයාට පොඩ්ඩක් කතා කරලා බලන්න. කකුලේ ඇඟිල්ලටයි බෙහෙත් බදින්නේ.
පි වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
0253851356
 

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඩොක්ටර් පඩුවාවල ගොල්ඩන් කී චෑනල් කරලා බලන්න .ලෙසර් ට්‍රිට්මන්ට් එකක් කරනවා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    මචන් මේ වෙද මහත්තයාට පොඩ්ඩක් කතා කරලා බලන්න. කකුලේ ඇඟිල්ලටයි බෙහෙත් බදින්නේ.
    පි වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
    0253851356

    Ammata siri thanks machan :shocked: :D man adama call ekak dennam
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉස්සල්ලා සාමන්‍ය ඩොකෙක් ගාවට යන්න.ඇස් දෙක පෙන්නලා.එයා කියයි හොද ඇස් දොස්තර කෙනෙක්ගෙ නමක් සහ ඇපොයිමන්ටි ගන්න.
    මම ගොඩක් ඉස්සර ඇස් බලව ගත්තෙ Oasis Hospital එකේ Lady doc කෙනෙක් මගෙ ඇස් චෙක් කරේ.මට අපේ සාමන්‍ය දොස්තර තමා නම දුන්නෙ.
    Oasis එකට කොල් කරලා එ දොස්තරට ඇපොයිමන්ටි දැමිමා.එයා හොදයි මචං.
    මගෙ ඇස් බලලා කිවිවා ඇස් නිරෝගියි කියලා.
    මට එක දිගට කියවිවාම මට ඔිලුව කැක්කුමක් එනවා.එකයි එයා ගාවට ගියේ ඇස් බලාගන්න.
    මට විනාඩි 15 ක් නවත්ත නවත්ත රෙස්ටි කරලා පොත් කියවන්න කිවිවා.ඇහේ ලෙඩක් නැහැ කිවිවා.
    දැන් ගොඩක් කල්.A/L කරන කාලෙ වගෙ.
    නම ගමි මතක නැහැ.නම හමිබවුනොත් pm කරන්නමි.
    දැනට මෙිකට කතාකරලා බලන්න මචං.
    ඉක්මන් සුවය!!

    http://oasishospital.lk/
     
    Last edited: