ඇස් සුව කරගන්න හොඳ තැනක් උබල දන්නවද?ඇස් පෙනීම අඩුවෙල තියෙන ඇස් දෙකක් හොඳ කරගන්න බෙහෙත් කරන තැන් තියෙනවාද?දනන්වනම් කියාගෙන යන්..කාටත් හා මටත් දැනගන්න
පානදුරේ ගගුල වේද මැදුර පොඩ්ඩක් බලපං.
Therumak na ban. Maasa gaanak beheth karanna one..... eth suwa wenne naha. mamath giya.පානදුරේ ගගුල වේද මැදුර පොඩ්ඩක් බලපං.
There are many eye deceases and that needs to be diagnosed and you can decide the treatment later. there are no one here with Devine power to know that.මට ඕනෙ හරියටම බෙහෙත් අරන් හොඳ කරගත්ත කෙනෙක්ගෙන හරියටම විස්තර දැනගන්න