මම ඊයෙ කොන්ඩෙ කැපුව. දැන් ඇස් දෙක කසනව ගොඩක්. මම කොන්ඩෙ කැපුවොත් හැමදාම ඇස් දෙක කසනව නවත්තගන්න බැරි තරම්. ඒ මොකද කියල දන්න කවුරු හරි ඉන්නවද?
කොන්ඩ කැලි ඇසට වැටෙනවා ඇති
දිගට තිබුන නම් වැටෙන්න තියෙන ඉඩ අඩුයි නෙ කොන්ඩෙ කැපුවම කොට වෙන නිසා නිකන්ම ඇහැට යනවා ඇති 
Ubata isshori thiyanawada...????
කොන්ඩෙ කපලා හොදට නාපන්කොන්ඩ කැලි ඇසට වැටෙනවා ඇති
![]()
එහෙම නැතිනම් උබෙ කොන්ඩෙ යනවා ඇතිදිගට තිබුන නම් වැටෙන්න තියෙන ඉඩ අඩුයි නෙ කොන්ඩෙ කැපුවම කොට වෙන නිසා නිකන්ම ඇහැට යනවා ඇති
ජයවේවා![]()
maara ledak ne ban![]()

sirawatamada? uba danna kata harith mehema wenawada?oya allergic ekak lokka,beheth tikak ganin
mamanam ahuwamai machan ohoma ekak.
bump
මාත් ඇහුවමයි...
