මචං ඇහේ පිහාටුව උඩ නිකන් නගනයක් වගේ එකක් ඇවිල්ල මට ඩොකෙක් මෙන්න මේක දුන්න ඇහැට දාන්න කියල. මන් හිතුවෙ eye drop එකක් කියල. ඒත් මේක නිකන් cream එකක් වගේනෙ. උබල දන්නවද මේක use කරන විදිහයි ඇහට දාන විදිහයි