ඇසැම්මත ප්‍රේමවන්තයා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    අපො ගැනියෙක් එක්ක msg kara . whotta දැකල ඔක්කාරෙට ආව මට. කෙල්ලෙක් සෙට් කරන් ලව් කරනව මිසක්.. ආයෙ නම් කරන්නෙ නෑ එ වගේ වැඩ 🤮🤮🤮🤮
    පහදන්න
     
    • Love
    Reactions: Psiko

    Rastapopoulos

    Well-known member
  • මම කරනවා ප්‍රේමයක් නෙමේ එක ආතල් එකක් විතරයි ඉංගිරිසි ටීචර් කෙනෙක් මිනිහා කොරියා වල මෙකී ලස්සනයි හැඩයි ලමයින්දෙන්නයි එකම අවුල ගේමට සෙට් වෙන්නේ නෑ චැට් විතරයි. මැසේජ් නැතුවත් ඉන්නේ නෑ
     
    • Wow
    • Dislike
    Reactions: sahan50 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    අපි නං නැහැ.
    Oyage marisi terenw . Apit ekk bedaganna kohomd manage krnnw ekiw , hambena ewa ehm
    Kohomd balance karannne . Call , msg ehma
    අපො ගැනියෙක් එක්ක msg kara . whotta දැකල ඔක්කාරෙට ආව මට. කෙල්ලෙක් සෙට් කරන් ලව් කරනව මිසක්.. ආයෙ නම් කරන්නෙ නෑ එ වගේ වැඩ 🤮🤮🤮🤮
    Ai e , adu kule ekakkd dnne na
    පහදන්න
    Visthara madi ... Pahaduwanm hena gahanne ne
    මම කරනවා ප්‍රේමයක් නෙමේ එක ආතල් එකක් විතරයි ඉංගිරිසි ටීචර් කෙනෙක් මිනිහා කොරියා වල මෙකී ලස්සනයි හැඩයි ලමයින්දෙන්නයි එකම අවුල ගේමට සෙට් වෙන්නේ නෑ චැට් විතරයි. මැසේජ් නැතුවත් ඉන්නේ නෑ
    Oya pita rata inna un okige fb or sociao media account wala athulen log wela innawa balagena ahhh

    Msg krnwnm aniwa gahathaki 😍
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම කරනවා ප්‍රේමයක් නෙමේ එක ආතල් එකක් විතරයි ඉංගිරිසි ටීචර් කෙනෙක් මිනිහා කොරියා වල මෙකී ලස්සනයි හැඩයි ලමයින්දෙන්නයි එකම අවුල ගේමට සෙට් වෙන්නේ නෑ චැට් විතරයි. මැසේජ් නැතුවත් ඉන්නේ නෑ
    පරිස්සමින් . විශේෂයෙන්ම ඔය කොරියන් ,ජපන් වගේ උන්ගෙන්. ඌ රට කියල අදාල නැ. දැනගත්තොත් දන්න එකෙක් හරි දාලා උබට ෂොට් තමා.
     
    • Like
    Reactions: Psiko

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේවා මහ කුජිත සබ්ජෙක්ට් බන්
    පෙලක් වෙලාවට අපිට හොඳම කෙනා හමු වෙන්නේ පරක්කු වෙලා බන්
    විදවිල්ලක් විතරයි ඉතිරි වෙන්නේ

    ආත්මයක් වරද්ද ගන්න එපා තාවකාලික ආතල් අරන්.
    මේ වගේ ගොන් වැඩ ඇරියස් වෙන්නේ ලබන ආත්මේ.
    ඉට පස්සේ මැරි මැරි ජිවත් විල්ලක් තියෙන්නේ

    ඒක නිසා පොඩ්ඩක් වැදගත් විදියට ඔය සබ්ජෙක්ට් එක හැඩල් කරපල්ලා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy

    :yes: