ඇසිඩ් ප්‍රහාර

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඇසිඩ් ගහන එකකදි කොහොමද නීතිය? හිරේ යන්න තරම් සීන් එකක් ද? :oo:
    අපරාධයක් කරලා ඊට පස්සෙ දවසෙම රට පනින්න පුළුවන් නෙ කරපු එකාට?
    ගොඩක් දුරට එයාර්පෝට් වලින් අල්ලන්න දාන්නෙ නෑ නේද හොයාගන්න බැරි අපරාදකාරයො? මම කිව්වෙ මිනීමරුවො නෙමෙයි ඊට වඩා පොඩි දේවල් කරපු එවුන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇසිඩ් ගහන එකකදි කොහොමද නීතිය? හිරේ යන්න තරම් සීන් එකක් ද? :oo:
    අපරාධයක් කරලා ඊට පස්සෙ දවසෙම රට පනින්න පුළුවන් නෙ කරපු එකාට?
    ගොඩක් දුරට එයාර්පෝට් වලින් අල්ලන්න දාන්නෙ නෑ නේද හොයාගන්න බැරි අපරාදකාරයො? මම කිව්වෙ මිනීමරුවො නෙමෙයි ඊට වඩා පොඩි දේවල් කරපු එවුන්

    ගිය රට හොයලා ඒ රටට දැනුම් දීල ගෙන්නගන්න පුලුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    ඇසිඩ් ගහන එකකදි කොහොමද නීතිය? හිරේ යන්න තරම් සීන් එකක් ද? :oo:
    අපරාධයක් කරලා ඊට පස්සෙ දවසෙම රට පනින්න පුළුවන් නෙ කරපු එකාට?
    ගොඩක් දුරට එයාර්පෝට් වලින් අල්ලන්න දාන්නෙ නෑ නේද හොයාගන්න බැරි අපරාදකාරයො? මම කිව්වෙ මිනීමරුවො නෙමෙයි ඊට වඩා පොඩි දේවල් කරපු එවුන්

    දුමින්ද සර් භාරත ලක්ස්මන්ට වෙඩි තියලා රට ගියෙත් එහෙම තමයි
    දැන් නම් කරන්න අමාරුයි
    ඒවා ලෙසියන් කරගන්න ඕනෙනම් පාර වියත්මගේ ගොටට දෙන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තාත්තට ගොඩක් අමාරුද දැන්
    මැරෙන්න කලින් රට පනින්ණද යන්නෙ