ඇසුරින් මිදීලා...

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ඇසුරින් මිදීලා...


    අහක බලන් ඉන්න/ යන්න එපා අහලා බලන්න,හැමොටම විශේෂ අමතක නොවෙන ගීතයක් වේවී, මේ මගෙ නව වැනි cover song එක හිතනව හැමෝම කැමතිවෙයි කියලා. ඉස්සරහට මගෙ හඬින් අහන්න කැමති ගීත මොනවද කියලත් කියන්න. හිතනව හැමෝටම දැනෙන ගීයක්වෙයි කියලා. Subscribe කරල නැති හැමෝම මගෙ Channel එක Subscribe කරලා, Like කරලා comment කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    බම්ප්.
    කසුන්ගෙ සින්දුවක් පුලුවන්නම්..