කඳු පාමුල සිට..

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala


    මේ මගෙ අට වැනි cover song එක හිතනව හැමෝම කැමතිවෙයි කියලා. ඉස්සරහට මගෙ හඬින් අහන්න කැමති ගීත මොනවද කියලත් කියන්න. හිතනව හැමෝටම දැනෙන ගීයක්වෙයි කියලා. Subscribe කරල නැති හැමෝම මගෙ Channel එක Subscribe කරලා, Like කරලා comment කරන්න.:):):lol: