ඇසුස් ෆොනෝ පෑඩ් ස්කය්ප් ?
අනේ මචන්ලා ,මං දැන් ටැබ් එකක් අරන් මාසයක් වෙනවා ,asus fonepad 7[2014] තමය් ගත්තේ,දැන් එකෙන් skype call ගන්නකොට calls.ඩ්‍රොප් වෙනවා මච්චාන් call quality අඩුයි කියල වැටෙනවා ,ටැබ් එකේ මොබිටෙල් කනෙක්ෂන් එකක් තියෙන්නේ .ස්පීඩ් ටෙස්ට් කරාම download >300 KBps upload 40-50 KBps .uninstall කරලත් බැලුවා එත් හරි ගියේ නෑ,මට හිතාගන්න බෑ මොකක්ද අවුල කියලා, තව මචන්ලා viber calls ගද්දි කැඩී කැඩී තම ඇහෙන්න්ත් ,please help,