ප්රයිවට් කරන්න ඔච්චර යන්නෙ නැහැ නේද?hodama place - any government eye hospital
hodama doc - government doctors
Lenses: Toric / monofocal / multifocal
monofocal tama godak danne. ekko dura pena eka fix wenawa ekko langa pena eka. 25000,35000 wage atare ganna puluwan hospital eke lens nattan. multifocal, toric 1.5 laks to 4 laks wage yanakan lense tianawa. dura saha langa 2tama oka hari.
operation eka 5,10min wadak. pvt karot 1 lak to 1.5 lak gani for 1 eye without lens
nikamata call ekak dala ahala matat kianna. surprise weiප්රයිවට් කරන්න ඔච්චර යන්නෙ නැහැ නේද?
ප්රයිවට්නං කරපු ගමන් ගෙදර එවනව... සතියක් විතර පරිස්සම් වෙන්න ඕනෙ... මාසයක් විතර බෙහෙත් දාන්න ඕනෙ ඇහැට

hodama place - any government eye hospital
hodama doc - government doctors
Lenses: Toric / monofocal / multifocal
monofocal tama godak danne. ekko dura pena eka fix wenawa ekko langa pena eka. 25000,35000 wage atare ganna puluwan hospital eke lens nattan. multifocal, toric 1.5 laks to 4 laks wage yanakan lense tianawa. dura saha langa 2tama oka hari.
operation eka 5,10min wadak. pvt karot 1 lak to 1.5 lak gani for 1 eye without lens
ප්රයිවට් කරන්න ඔච්චර යන්නෙ නැහැ නේද?
ප්රයිවට්නං කරපු ගමන් ගෙදර එවනව... සතියක් විතර පරිස්සම් වෙන්න ඕනෙ... මාසයක් විතර බෙහෙත් දාන්න ඕනෙ ඇහැට
මේ අවුරුද්දේ government hospital වල ඇසේ සුද අයින් කරන්න කරපු operation එකකින් කීප දෙනෙක් ගෙ ඇස් පෙනීම නැති උනා. බාල බෙහෙත් ගෙනල්ලා. ගොඩක් ඕක උනේ නුවරඑළිය පැත්තේ.
vasan eye care eke 120,000k yanawa.nikamata call ekak dala ahala matat kianna. surprise wei![]()
ගිය අවුරුද්දෙ 45,000 විතර තිබුනෙ ලෙන්ස් එක නැතුව හේමාස් එකේ... දැං ගනං ඇති එහෙනංnikamata call ekak dala ahala matat kianna. surprise wei![]()
bump
vasan eye care eke 120,000k yanawa.
ape thaththage nam kare IDH wala suwanetha kiyana hospital eken... eke eye lense daana ekama witarai karanne wena dewal karanne naa... 65 000 wage giya me awurudde may mula kare.... stuff assistance eka top quliaty ekata thiyeanwa... goverment hospital wala wage passe duwan gihin ahanna ona naa.... hema welema api ekka nurse kenek innawa attach welaa....
අර වෙද මහත්තුරු ඉන්නවා නේද, කකුලේ මාපට ඇඟිල්ල බෙහෙත් බැදලා සුව කරනවා කියලා. I don't know how far it's true, I just mentioned
@pitiye.appu ehema puluwanda bnඅර වෙද මහත්තුරු ඉන්නවා නේද, කකුලේ මාපට ඇඟිල්ල බෙහෙත් බැදලා සුව කරනවා කියලා. I don't know how far it's true, I just mentioned
ඔව්, එහෙම තමයි ඇහැට බෙහෙත් කරන්නේ@pitiye.appu ehema puluwanda bn
hoda thenak recommend karapan. inne maharagama.. lanakwe ona thanakata ekka yanna puluwanඔව්, එහෙම තමයි ඇහැට බෙහෙත් කරන්නේ
කොට්ටාවෙ කීල්ස් එක ඉස්සරහ ඇස් වෙද මහත්තයා, එතෙනින් හරි නොගියොත් කියපන්.hoda thenak recommend karapan. inne maharagama.. lanakwe ona thanakata ekka yanna puluwan
gagule weda madurahoda thenak recommend karapan. inne maharagama.. lanakwe ona thanakata ekka yanna puluwan
කොට්ටාවෙ කීල්ස් එක ඉස්සරහ ඇස් වෙද මහත්තයා, එතෙනින් හරි නොගියොත් කියපන්.

මු බලපන්කො හරි නොගියොත් කියන්න ලු...a Kandana Uncle blind after put some chemicals from eye hospital, Maradanaමේ අවුරුද්දේ government hospital වල ඇසේ සුද අයින් කරන්න කරපු operation එකකින් කීප දෙනෙක් ගෙ ඇස් පෙනීම නැති උනා. බාල බෙහෙත් ගෙනල්ලා. ගොඩක් ඕක උනේ නුවරඑළිය පැත්තේ.