ඇසේ සුද ඉවත් කර කාච දැමීම Kandy Help

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    තාත්තගේ එක ඇසක සුද ඇවිත් කාචයක් දාගන්න ඕනේ. Kandy වලින් කරගන්නව නම් හොදම ඩොක්ටර් කවුද? කරගන්න හොදම place එක? කීයක් වගේ යනවද? තව විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මොනාද? Please help. Thank you guys.
     
    • Like
    Reactions: kinkon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    hodama place - any government eye hospital
    hodama doc - government doctors

    Lenses: Toric / monofocal / multifocal

    monofocal tama godak danne. ekko dura pena eka fix wenawa ekko langa pena eka. 25000,35000 wage atare ganna puluwan hospital eke lens nattan. multifocal, toric 1.5 laks to 4 laks wage yanakan lense tianawa. dura saha langa 2tama oka hari.

    operation eka 5,10min wadak. pvt karot 1 lak to 1.5 lak gani for 1 eye without lens
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500

    ප්‍රයිවට් කරන්න ඔච්චර යන්නෙ නැහැ නේද?

    ප්‍රයිවට්නං කරපු ගමන් ගෙදර එවනව... සතියක් විතර පරිස්සම් වෙන්න ඕනෙ... මාසයක් විතර බෙහෙත් දාන්න ඕනෙ ඇහැට
     
    • Like
    Reactions: Arcus

    nikamata call ekak dala ahala matat kianna. surprise wei :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ අවුරුද්දේ government hospital වල ඇසේ සුද අයින් කරන්න කරපු operation එකකින් කීප දෙනෙක් ගෙ ඇස් පෙනීම නැති උනා. බාල බෙහෙත් ගෙනල්ලා. ගොඩක් ඕක උනේ නුවරඑළිය පැත්තේ.
     
    Thank you!
     
    • Like
    Reactions: U-tag

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    nikamata call ekak dala ahala matat kianna. surprise wei :lol:
    ගිය අවුරුද්දෙ 45,000 විතර තිබුනෙ ලෙන්ස් එක නැතුව හේමාස් එකේ... දැං ගනං ඇති එහෙනං
     
    • Like
    Reactions: Arcus

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ape thaththage nam kare IDH wala suwanetha kiyana hospital eken... eke eye lense daana ekama witarai karanne wena dewal karanne naa... 65 000 wage giya me awurudde may mula kare.... stuff assistance eka top quliaty ekata thiyeanwa... goverment hospital wala wage passe duwan gihin ahanna ona naa.... hema welema api ekka nurse kenek innawa attach welaa....
     
    • Like
    • Love
    Reactions: Candid-B and Arcus

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    අර වෙද මහත්තුරු ඉන්නවා නේද, කකුලේ මාපට ඇඟිල්ල බෙහෙත් බැදලා සුව කරනවා කියලා. I don't know how far it's true, I just mentioned
     
    • Like
    Reactions: Arcus

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43

    vasan eye care eke 120,000k yanawa.

    ape thaththage nam kare IDH wala suwanetha kiyana hospital eken... eke eye lense daana ekama witarai karanne wena dewal karanne naa... 65 000 wage giya me awurudde may mula kare.... stuff assistance eka top quliaty ekata thiyeanwa... goverment hospital wala wage passe duwan gihin ahanna ona naa.... hema welema api ekka nurse kenek innawa attach welaa....

    අර වෙද මහත්තුරු ඉන්නවා නේද, කකුලේ මාපට ඇඟිල්ල බෙහෙත් බැදලා සුව කරනවා කියලා. I don't know how far it's true, I just mentioned

    Thank you!
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    hoda thenak recommend karapan. inne maharagama.. lanakwe ona thanakata ekka yanna puluwan
    කොට්ටාවෙ කීල්ස් එක ඉස්සරහ ඇස් වෙද මහත්තයා, එතෙනින් හරි නොගියොත් කියපන්.
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hoda thenak recommend karapan. inne maharagama.. lanakwe ona thanakata ekka yanna puluwan
    gagule weda madura

    පහල ලින්ක් එකේ විස්තර තියෙනවා... නොම්බර ලොකේෂන් අරව මෙව්වා ඔක්කොම...

    https://web.facebook.com/gangulewedamedura/?_rdc=1&_rdr

    කොට්ටාවෙ කීල්ස් එක ඉස්සරහ ඇස් වෙද මහත්තයා, එතෙනින් හරි නොගියොත් කියපන්.

    ඔයි!!!!!!!!!!!! ඇස්දෙකට බෙහෙත් කරන්නේ, සෙමට නෙමෙයි හරි නොගියොත් කියන්න....:rofl::rofl: මු බලපන්කො හරි නොගියොත් කියන්න ලු...
    ------ Post added on Nov 27, 2023 at 3:32 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    Alcon or Abbot lense ekak dapan. anek evva tropical countries walata side effects thiyenawa.

    250,000 multi focal ( lense only)

    මේ අවුරුද්දේ government hospital වල ඇසේ සුද අයින් කරන්න කරපු operation එකකින් කීප දෙනෙක් ගෙ ඇස් පෙනීම නැති උනා. බාල බෙහෙත් ගෙනල්ලා. ගොඩක් ඕක උනේ නුවරඑළිය පැත්තේ.
    a Kandana Uncle blind after put some chemicals from eye hospital, Maradana
    ------ Post added on Nov 27, 2023 at 3:36 PM
     
    • Like
    Reactions: Arcus and allrights