ඇහැටුවැව උදව්වක්!

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ඇහැටුවැව උදව්වක්!

    කොළඹ ඉදලා බස් එකේ හැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන හැටි කියපල්ලකෝ!
     
    • Like
    Reactions: ryandok

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඇති යාංතං

    ඇති යාංතං එකෙක් හරි මං දන්න එකක් අහල තියනව.

    1. කොළඹින් නගින්න 57 අනුරාධපුර, වවුනියාව, මැදවච්චිය හෝ ගල්ගමුව බස් එකක.
    2. ටිකට් ගන්න ගල්ගමුවට.
    3. ගල්ගමුව අලුත් ස්ටෑන්ඩ් එකෙන් බහින්න.
    4. ගල්ගමුවෙන් නගින්න මොරගොල්ලාගම හරි ඇහැටුවැව හරි යන බස් එකක.
    5. කොන්දොස්තර මහත්තයට කියන්න ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාවින් බස්සන්න කියල.
    වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: PLKX

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ඇති යාංතං එකෙක් හරි මං දන්න එකක් අහල තියනව.

    1. කොළඹින් නගින්න 57 අනුරාධපුර, වවුනියාව, මැදවච්චිය හෝ ගල්ගමුව බස් එකක.
    2. ටිකට් ගන්න ගල්ගමුවට.
    3. ගල්ගමුව අලුත් ස්ටෑන්ඩ් එකෙන් බහින්න.
    4. ගල්ගමුවෙන් නගින්න මොරගොල්ලාගම හරි ඇහැටුවැව හරි යන බස් එකක.
    5. කොන්දොස්තර මහත්තයට කියන්න ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාවින් බස්සන්න කියල.
    වැඩේ ගොඩ.

    thanks bokka! loku udawwak bn uba kare
    rep++
     
    • Like
    Reactions: willpower