ඇහැට කකෙල උන නේ බන්

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901
    113
    හරියට Focus වෙන්නේ නෑ නේ
    බලන බලන තැන නිකන් බොද වෙලා වගේ
    එක තැනකින් පේනවා image එක දගලනවා වගේ
    initial komada bn une? eka paramada?
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මටත් ඔහොම වෙලා තියේ දෙපාරක් .මේ අවුරුදෙ එකපාරයි 2012 එක පාරයි .ඇහැ පේන එක බොදවෙලා දගලනව වගේ වෙනව. පැය කින් වගේ ටිකක් හරි ගිහින් නිදා ගෙන ඇහැරුනාම සම්පුර්ණයෙන් හරි ගිහින් තියේ මගෙ නම්.
    ඩොකෙක් හම්බෙලා පෙන්නපන්.මේකෙ update එකක් දාපන් ඩොකා කියපු දේවල්
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Doctor kenekta pennapan bn. Me dawas wala vision care hema open. Ikmanta pennapan. Mokada kiwwe kiyala update ekak dapan.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    dan bn eka adu wela wage gya
    dan oluwa ridenna gattane
    ate parak gahuwa tikakata kalin eka nisada

    eka sareta une bn
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Dan ticac shape bn

    Alukesel kawa
    Ita passe koththamall biwwa
    Ita passe ate parakuth gahuwa

    Ita passe pak una

    Ita passe oka awe
    Ita passe oluwe kakkumak awa
    Bada upset wela gya
    Wamaneth gya