ඇහැට ප්‍රෙශර්ද?

AnuradhaRa

Well-known member
  • Kohomada balanne
    රේඩියන්ට් එක ගිය වෙලේ අම්මගෙ ඇහැට ගන් එකක් වගේ තියල රීඩිං එක ගන්නව නිකම්ම, ඒකෙ ලයිට් එකක් පත්තු වෙනව
    උඹල ඇස් කන්නාඩි ගන්න යනකොට
    අර නිකට තියල බලන උපකරණයක් තියෙන්නෙ, ඒකෙනුත් බැලුවැකි මං හිතන්නෙ

    IOP කියල තියෙන්නෙ ඒ අගය තමා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇහේ ප්‍රෙශර් එක - Glaucoma

    Untreated glaucoma can lead to the faster development of permanent vision loss or blindness. Treatments can slow down additional vision loss, but they can't restore lost vision. It's important to see an eye doctor right away if you have eye pain, severe headaches or vision problems.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    ඇහේ ප්‍රෙශර් එක - Glaucoma

    Untreated glaucoma can lead to the faster development of permanent vision loss or blindness. Treatments can slow down additional vision loss, but they can't restore lost vision. It's important to see an eye doctor right away if you have eye pain, severe headaches or vision problems.
    (y)
     
    • Love
    Reactions: AnuradhaRa