මේ මැරුන එකා පල් හොරෙක් වෙන්න ඕනේපට්ට පජාත පොලිසියක් ඕක.
ඌ ගැන නම් දන්නේ නෑ. පගා මරුවෝ ඉන්නේ ඕකේ.. ඕකුන්ගේ බල ප්‍රදේශයේ තමයි මත්ද්‍රව්‍ය කේස් වැඩිම.මේ මැරුන එකා පල් හොරෙක් වෙන්න ඕනේ
Horu marenawa nam mulin marenna oneh ape mahinda See more..මේ මැරුන එකා පල් හොරෙක් වෙන්න ඕනේ
සිරාවට?ඌ ගැන නම් දන්නේ නෑ. පගා මරුවෝ ඉන්නේ ඕකේ.. ඕකුන්ගේ බල ප්‍රදේශයේ තමයි මත්ද්‍රව්‍ය කේස් වැඩිම.
කලු මල්ලි කියලා කසිප්පුකාරයෙක් ඉන්නේ ඔහේ..ඌ තමයි කසිප්පු සප්ලයිර්.උගේ කසිප්පු පෙරන තැන හිටිය එකෙක් මැරිලා ඉදලා හම්බ වෙලාත් තිබ්බා.කතාව නම් ගියේ වෙරි මර ගතාතේ බැරල් එකක් ඇගට පෙරලිලා පිච්චිලා ,පස්සේ මිනිය කබරයෝ කකා ඉදලා කාට හරි හම්බ වෙලා..යට ඇදුම් පිටින් ඉදල තියෙන්නේ.කේස් එක යට ගියා.පොලිසියේ උන් ගාන ගන්නවා.අරූ අවුලක් නැතුව බිස්නස් එක කරගෙන යනවා..සිරාවට?
උගෙ මොංගල් මල්ලි තුවක්කුව උදුරන් වෙඩි තියලලුනේඕක ගැන හරියටම දන්නවා ඇති අර යූටියුබ් ඩයල් එක.. ඩිල්ෂාන්

උට මල්ලි කෙනෙක් ඉන්නවද?උගෙ මොංගල් මල්ලි තුවක්කුව උදුරන් වෙඩි තියලලුනේ
![]()
![]()
uta trackමැණික් තියෙන පැත්තක් නේ?
උට මල්ලි කෙනෙක් ඉන්නවද?
------ Post added on Oct 21, 2023 at 10:20 PM
uta track