ඇහැලියගොඩ oic වෙඩි තියාගත්තේ ඇයි?

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ඇහැලියගොඩ පැත්තේ ඉන්න උන් දන්නැද්ද මේ ගැන විස්තර?

    FB_IMG_1697903051663.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරාවට?
    කලු මල්ලි කියලා කසිප්පුකාරයෙක් ඉන්නේ ඔහේ..ඌ තමයි කසිප්පු සප්ලයිර්.උගේ කසිප්පු පෙරන තැන හිටිය එකෙක් මැරිලා ඉදලා හම්බ වෙලාත් තිබ්බා.කතාව නම් ගියේ වෙරි මර ගතාතේ බැරල් එකක් ඇගට පෙරලිලා පිච්චිලා ,පස්සේ මිනිය කබරයෝ කකා ඉදලා කාට හරි හම්බ වෙලා..යට ඇදුම් පිටින් ඉදල තියෙන්නේ.කේස් එක යට ගියා.පොලිසියේ උන් ගාන ගන්නවා.අරූ අවුලක් නැතුව බිස්නස් එක කරගෙන යනවා..
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    323
    452
    63
    පොලිස් කාරයෙක් මැරුණා කිව්වට කිසිම අවුලක් හිතෙන්නෙ නෑනෙ. බෙහෙත් ගන්න වෙයිද?
     
    • Love
    Reactions: Any.key

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ඕක ගැන හරියටම දන්නවා ඇති අර යූටියුබ් ඩයල් එක.. ඩිල්ෂාන්
    උගෙ මොංගල් මල්ලි තුවක්කුව උදුරන් වෙඩි තියලලුනේ
    :lol: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Maybe talk with his soul and got punishment by self, natural justice will do lot of things correctly, if not given right answer to public.