ඇහි පිල්ලමක් යට මං..
ඇහි පිල්ලමක් යට මං..
හීන මැව්වද කොයිතරම්..
ඔබේ සුවඳ තවරා ගෙනත්..
මුදු සුළඟ ළඟ දැවටෙමින්..
මටම හිමිවෙනු කුමරුනේ..
ඔබ නොමැති ලොව මම නොඉම්..
හද ගැහෙන හැමවාරයේ..
පවසමී නිම්නැති සෙනේ..
කිරුල පළඳා ආදරේ..
ගෙනයන්න මා ඔබේ කරන්..
මියෙන තුරු මතු ජීවිතේ..
සුසුම වී ඉනු වී ඉනු ළඟ මගේ..
ඇහි පිල්ලමක් යට මං..
හීන මැව්වද කොයිතරම්..
ඔබේ සුවඳ තවරා ගෙනත්..
මුදු සුළඟ ළඟ දැවටෙමින්..
මටම හිමිවෙනු කුමරුනේ..
ඔබ නොමැති ලොව මම නොඉම්..
හද ගැහෙන හැමවාරයේ..
පවසමී නිම්නැති සෙනේ..
කිරුල පළඳා ආදරේ..
ගෙනයන්න මා ඔබේ කරන්..
මියෙන තුරු මතු ජීවිතේ..
සුසුම වී ඉනු වී ඉනු ළඟ මගේ..
