sinhala sindu ahanne na dan only englis
Iintercooler Well-known member Jul 25, 2014 2,593 746 113 Sep 30, 2022 #21 sinhala sindu ahanne na dan only englis Reactions: GobbaSira, Tharaka_x and Solo Rider
chanzKolla Well-known member Nov 5, 2015 1,219 1,055 113 Sep 30, 2022 #22 Nuwara kiwwoth Damsara thama Reactions: Avishka Indula, Tharaka_x and Solo Rider
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Sep 30, 2022 #23 අව්ලක් නෑ. මේ සිංදු ටිකත් නියමයි. නුවර ගැන කියන සිංදු ටිකක්. Last edited: Sep 30, 2022 Reactions: Tharaka_x, Solo Rider, Walter White and 3 others
Kodiya97 Well-known member Feb 22, 2018 10,587 22,735 113 අම්බකිස්ස Sep 30, 2022 #24 නරකකට කියනවා නෙමෙයි.මට නන් එච්චර සෙට් වුනේ නෑ Reactions: NRTG, Avishka Indula, Tharaka_x and 1 other person
dilann Well-known member Jul 6, 2018 66,874 165,655 113 එකමත් එක රටක Sep 30, 2022 #25 කම්මැලි සිංදුවක්…සෙට් නෑ Reactions: Avishka Indula, Tharaka_x and Solo Rider
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Sep 30, 2022 #26 Kodiya97 said: නරකකට කියනවා නෙමෙයි.මට නන් එච්චර සෙට් වුනේ නෑ Click to expand... Ryan08 said: නුවර අහසට නාඩා ඉන්නට කියන් මල් පෙති පිපෙනකම් පිපුණු රොබරෝසියන් මල් යට නුබ නැතත් හෙට යනවා මං..... Click to expand... chanzKolla said: Nuwara kiwwoth Damsara thama Click to expand... ඇත්තම කතාව කිව්වොත් මටත් "සෙංකඩගල නුවරට වහින වැස්ස" සිංදුවෙ Music එච්චර සෙට් නෑ වගේ බං. පරණ Classical Music වල vibe එකට සිංදුව හදන්න ගිහින් පොඩ්ඩක් වැඩේ අවුල් ගිහින් වගේ. මං එක පාරයි සිංදුව ඇහුවේ. තරිඳු දම්සරගෙ රොබරෝසියන් සිංදුවෙ vibe එකට එහෙම මට සිරාවටම ඇඬෙනවා බං. රොබරෝසියන් සිංදුවෙ තියෙනවා වගේ Major Scale එකක යන, ඒත් දුකත් හිතෙන vibe එක තමා බං නුවර ඇත්තම vibe එක. Reactions: NRTG, Tharaka_x and Solo Rider
Kodiya97 said: නරකකට කියනවා නෙමෙයි.මට නන් එච්චර සෙට් වුනේ නෑ Click to expand... Ryan08 said: නුවර අහසට නාඩා ඉන්නට කියන් මල් පෙති පිපෙනකම් පිපුණු රොබරෝසියන් මල් යට නුබ නැතත් හෙට යනවා මං..... Click to expand... chanzKolla said: Nuwara kiwwoth Damsara thama Click to expand... ඇත්තම කතාව කිව්වොත් මටත් "සෙංකඩගල නුවරට වහින වැස්ස" සිංදුවෙ Music එච්චර සෙට් නෑ වගේ බං. පරණ Classical Music වල vibe එකට සිංදුව හදන්න ගිහින් පොඩ්ඩක් වැඩේ අවුල් ගිහින් වගේ. මං එක පාරයි සිංදුව ඇහුවේ. තරිඳු දම්සරගෙ රොබරෝසියන් සිංදුවෙ vibe එකට එහෙම මට සිරාවටම ඇඬෙනවා බං. රොබරෝසියන් සිංදුවෙ තියෙනවා වගේ Major Scale එකක යන, ඒත් දුකත් හිතෙන vibe එක තමා බං නුවර ඇත්තම vibe එක.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Sep 30, 2022 #27 thawath cringe lapa kotek neda frens Reactions: Tharaka_x and NRTG