අද රිලා සංගණන කොළෙත් අරන් එලියට බැහැලා රිලව් ගනිනවා සෙට් එක
ඌ එකට වෙනම thread එකකුත් දාලා...මම නම් ඉන්නේ තඹුත්තේගම බෝඩරේ
කොළෙත් අරන් එලියට බැහැල ඉන්නේ දැන්
බටලන්දේ කොලු පරපුර සද්ද නෑමෙහේ ඕකුං නෑ. නරි කොටි ශිංහයෝ වගේ නං ඉන්නවා.
උබලගේ රිලව් කියක් හිටියදලංකාවේ මෝඩ දේශපාලකයන් ට කඩේ යන එකෙක් Thread එකකුත් දාලා![]()
එහෙම බෑ.. 8-8.5 අතර විතරයි බලන්නේ..උදේ 8ට එකෙක්වත් ආවෙ නෑ ... 2.15 ට විතර රංචුවම ආව 15 විතර ඉන්නව සෙට් එක

uba koheda anuradapureda?UK - උස්වැටකෙයියාව
Canada - කණ්ඩලම
ඔන්න බයියො ඉන්න UK සහ Canada![]()
අල්ලපු ගෙදර NPP කාරයො හතර දෙනෙක් හිටියා හතරයි කියල කොලේට දැම්මාඋබලගේ රිලව් කියක් හිටියද
බටලන්දේ කොලු පරපුර සද්ද නෑ
ලංකාවේ මෝඩ දේශපාලකයන් ට කඩේ යන එකෙක් Thread එකකුත් දාලා![]()