ඇහුවොත් බයිය්යෙක් කරපු ප්‍රශ්නය.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,952
    167,748
    113
    එකමත් එක රටක
    ඒ උබ ඔක ඇත්තටමද අහන්නෙ උබල මාර මිනිස්සු බන්. උබ කියන්නෙත් ඔය ආපු මිනිස්සු දෙන්නත් පැළඇන් එකක් කියලද? නයි කතාවටත් ඔය විඩියෝ එක ඇථුලෙ තියෙනවා. බලල උත්තරයක් දුන්න නම් උබ ඕක අහන්නෙ නෑ.
    මම video එක බැලුව බන්. ඔතන ඉන්න උන් කියන්නේ නෑ හරියට කෙලින්. උන්ට නීති ගැන මතකයක් නෑ හරියට වගේ උත්තර දෙන්නේ.
    ඕන නම් වෙලාවත් එක්කම එවන්නම්.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මුන්ගේ මේ ගන් කෙබර .lawyer කෙනෙක් මේ ගැන කිව්වා .අවශ්‍යමනම් වියවස්ථාව වෙනස් කරාම කතන්දරේ ඉවරයි .මුන් logic හදල මිනිස්සු බය කරන්න හදන්නේ .එළකිරි එකේ මේ ඇබලයන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ .
     
    • Like
    Reactions: lodbrok

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අනික් එක දෙරණේ මේ වෙලාවේ propaganda run කරන් නැත්තන් සිරසේ run කරන්ඩ යැ
     
    • Dislike
    Reactions: Qnjb_54

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,550
    5,572
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ උබ ඔක ඇත්තටමද අහන්නෙ උබල මාර මිනිස්සු බන්. උබ කියන්නෙත් ඔය ආපු මිනිස්සු දෙන්නත් පැළඇන් එකක් කියලද? නයි කතාවටත් ඔය විඩියෝ එක ඇථුලෙ තියෙනවා. බලල උත්තරයක් දුන්න නම් උබ ඕක අහන්නෙ නෑ.

    Ha ela.
    ------ Post added on Apr 4, 2022 at 10:13 PM
    මචං උඹ කියන හැම පොයින්ට් එකම සීයට සීයක්ම ඇත්ත.
    මැද ඉඳන් බැලුවොත් තමා ඕක පෙන්නේ
    මෙතැනදි මූ වත් මම වත් ගෝටා හරි හෝ වේස රාජපක්ෂ පවුල හරි කියන් නෑ
    හැබැයි ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණෙකින් පත් උන මේ වේස බල්ලා අයින් කරාට පස්සේ ප්‍රශ්ණ සෑහෙන්න තොගයක් කිව් එකේ ඉතුරු වෙනවා
    ඒවා ට උත්තර හොයාන්න දැන් මෙකේ බහුතරය ක්ලියර් මයින්ඩ් සෙට් එකක නෑ

    සීන් එක කියන්නේ ගෝටා මලොත් හරි අයින් උනොත් ප්‍රශ්ණ ඉවරයි කියන තැන මම නෑ
    රාජපක්ෂ සෙට් එකම අයින් උනත් සීන් එකෙන් ඊට පස්සේ කවුද රට බාර ගන්නේ
    එකඟතාවයක් ඇති වෙයිද මිනිස්සු අතරේ
    චන්දයක් කරන්න තරම් ආර්ථිකයක් තියේද ලංකාවේ
    ඒක වෙනකල් අල්ලන් යන්න පුළුවන් වෙයිද මිනිස්සුන්ට

    දන්නෑ බන් මේ එක පයන්නක්වත්
     
    • Like
    Reactions: bando1

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,347

    උබේ ප්‍රශ්නෙට විතරක් උත්තරක් දාන්නම්. ගොඩක් උන් වීඩියෝ එක නොබලම කුනු කතා කියාගෙන ගිය නිසා අත ඇරල දැම්මා ත්‍රෙඩ් එක.
    මන් කියන්නෙ නෑ අරගලේ නවත්තන්න. මන් කියන්නෙ මෙක හරි පාරට කන්ට්‍රොල් එකෙ හරි ටාගට් එකකට අරන් යන්න ඕන කියන එක. මේක බැලුවම පේනවා ව්‍යස්තාවෙ කොච්චර හිල් තියෙද කොච්cචර ප්‍රැක්ටිකල් නැති තැන් තියෙද කියල.ඔය ඔක්කොම වෙන්නත් ඕන නීති රාමුව ඇතුලෙ. ඒක නිසා කවුරු හරි මෙකට නායකත්වයක් ගන්න ඕන නැත්නම් වෙන්න මේක ඇදි ඇදී ගිහින් අර අජන්ත සර්ගෙ ප්‍රස්තාරෙ වගේ කට පෙන්නෙ නැතිවෙන්න පල්ලට බහින එක. මේක දැන් සාම කාමීව යම්තාක් දුරකට තිබුනට මෙක ඊලගට වෙන්නෙ සුපර්මාකට් වගේ දේවල් කුඩු වෙන එක අදටම රොශාන් රනසින්හගේ ගෙදර ඉවරයිනෙ. ඔකෙ අස්සෙ වෙන තරහකාරයෝ කුඩු කාරයෝ ප්ලෑන් ගහනවා. ඕව එක්ක මික්ස් උනාම මේක යුද පිටියක් වෙනවා. දේශ්පාලකයොන්ටත් ඕන එක එතකොට උන්ට ලේසියි. අවාසනාවට අපි කියන මේ කාරනේ මොකෙක්වත් තෙරුම් ගන්නෙ නෑ. බයියා කියල කාඩ් ගහනවා. බලපන් මේක මෙහෙම ගියොත් වෙන්නෙ මොකක්ද කියලා. මීට පස්සෙ මන් මේ මාතෘකාවෙන් නම් කිසිම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    උඹට කොහොමත් ඉස්සර ඉඳන් ඔය වගේ රාජපක්ෂලා නැතුව බෑ ජාතියේ ප්‍රශ්න එනවා නේද?

    උත්තරේ මේකයි, පොහොට්ටුව කියන්නේ දේශපාලන පක්ෂයක් විතරක් නෙවෙයි ඒක දේශපාලන ක්‍රමයක්. දැන් මෙච්චර හිකිල ඉද්දිත් ජොගින් ට්‍රැක් හදන්නේ මුන්ට පිස්සු නිසා කියලද උඹල හිතන්නේ? නෑ මා පුතා උන්ට පිස්සු නෑ. පොහොට්ටුවේ core එකම ඇවිල්ල ඔය project වලින් කීයක් හරි කොටාගෙන ජිවත් වෙන සෙට් එක. ඒක 10% කපුටාගේ ඉඳල කානුව කොන්ක්‍රීට් කරන එකෙන් ගානක් ගහ ගන්න ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී වෙනකන් ඉන්නවා. රාජපක්ෂලාට තවත් සල්ලි එපා කියල හිතුවත් මේ සිස්ටම් එක දැන් උන්ටවත් නවත්තන්න බෑ. එහෙම කරපු ගමන් අර පහල මට්ටමේ සපෝට් එක නැති වෙලා උන් ෆුල් අනාථ වෙලා යනවා. පොහොට්ටුවේ පැවැත්මට "දැවැන්ත සංවර්ධනය" අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් පොහොට්ටුවක් නෑ. ජොනිය පොහොට්ටුවේ මෙච්චර කෙරුමෙක් වෙලා ඉන්නේ ඇයි කියල දැන් උඹට තේරෙන්න ඕනේ. ආණ්ඩුවේ ජොබ් සම්බන්ද කතාවත් ඔච්චරම තමයි. පොහොට්ටු දේශපාලන ක්‍රමය පවතින්නේ නෑ ආණ්ඩුවේ ජොබ් යම් ගානක් හැම අවුරුද්දෙම බෙදුවේ නැත්තම්.

    දැන් ලංකාව තියෙන්නේ කොහෙන් ගියත් හුකැස් වෙන ලයින් එකක, අපිට කිසිම විදිහකින් 2019 ජිවත් උනා වගේ නම් ජිවත් වෙන්න බෑ, ඒක වෙන්නේ නෑ. තියන හොඳම option එක තමයි IMF ගිහින් මේක ටිකක් හරි ශේප් කර ගන්න එක. IMF එකෙන් අපිට ආතල් ගන්න සල්ලි දෙන්නේ නෑ. උන්ගේ පලවෙනි කොන්දේසිය තමයි austerity measures. ඒවා නැතුව උන්ගෙන් සපෝට් එකක් නෑ. ඒ කියන්නේ "දැවැන්ත සංවර්ධනය", "රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම" වගේ ඒවාට බෙල්ල මුලින් ටටා කියන්න වෙනවා. ඒවා නැති පොහොට්ටු දේශපාලනයක් නෑ. ඒ නිසා රාජපක්ෂලාට ඕනේ උනත් උන්ට ලංකාවේ austerity measures කරන්න බෑ. උන් අකමැතියි නෙවෙයි උන්ට බෑ.

    ඔය හේතු නිසා තමයි අර්බුධය බෙල්ල මුලට එනකන් උන් swap දදා හිටියේ. කබ්බ කිව්වේ මේක imf නොයා විසඳනවා කියල.

    දැන් උඹට තේරෙන්න ඕනේ ඇයි මේ වෙලාවේ පොහොට්ටු දේශපාලනේ එක්ක රටට ගොඩ යෑමක් නැත්තේ කියල. ඊළඟට මොකා ආවත් ඌ පොහොට්ටු දේශපාලනේ නොකරන එකෙක් වෙන තාක් කල් ඒක රටට හොඳයි. උඹ කියනවා වගේ මීටත් වඩා කළු එකෙක් නෑ, මේ ඉන්නේ කට්ට කළුම එකා.
     
    ඇත්ත බම්
    දැන් ජෙනුයින් ඇජෙන්ඩා එකෙන් පිට දේවල් සෑහෙන්න වෙනවා
    මේ කාලකන්නි රාජපක්ෂ පවුල නිසයි මේ හැම මගුලම
    හැබැයි එ කෙන්තිය මිනිස්සුන්ට පෙන්නලා මිනිස්සුන්ව වෙන වෙන පැති වලටත් රිඩිරෙක්ට් කරනවා වගේ දැන් එලි පිටම පේනවා
    අනේ මන්දා බන්
    මාත් හිතාන ඉන්නේ යන්න කියලා මෙහෙන්
    එතකල් වත් රට රටක් විදියට අල්ලන් ගියොත් ඇති කියලා මන් නම් හිතාන ඉන්නේ
    කාලකන්නි ගෝටා නිසා රටක් විනාශ උනා
     
    • Like
    Reactions: pathaleiretta

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මෙක බලපන් විනාඩි 13 ඉදන් මෙක මන් අහල ත්‍රෙඩ් එකක් දැම්මම සමහර උන් මට බයියා කියාගෙන ආවා. ඒත් එකෙක්ටවත් හරි උත්තරයක් නෑ තව කීප දෙනෙකුත් මේක අහල තිබුනා. ඒත් ගොඩක් උන් ගනන් නොගත්තු ප්‍රශ්නයක්. එලවලා ඉම්මු කියන එක විතරයි උත්තරය. ඊට පස්සෙ මීට වඩාකලු යකෙක් එනවද කියල බැළුවෙ නෑ. සමහරු අර කවිත් ලියල ගැහුවා ගිනිගන්න කේස් එක. :lol: :lol: :lol: අර භාරත කියන එකාත් වීඩියෝ එකක කියනවමයි කියල ඒක නොකියා ගියපු ප්‍රශ්නයක් මේක බලපන් හිටපු මැතිවරන කොමසාරිස් දෙන උත්තරත්. අරගලේට නීතිරාමුව ඇතුලෙ ටාගට් එකක් තියෙන්න ඕන ඒකයි.

    පුලුවන්නම් සම්පුර්නයෙන් බලපන් ගොඩක් වැදගත්

    https://www.facebook.com/watch/live...0T-GK1C&ref=watch_permalink&v=712022453165445

    ප.ලි විනයක් ඇතුව වීඩියො එක බලල උත්තරක් දාපල්ලා. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Mhe ! Protest karana un representative democracy kiyana eka danne naha…un hithan inne direct democracy thiyanawa kiyala… un danne naha Egypt wala Mokada une kiyala….
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝතය ඉන්න හොඳම එකා කියල චන්දෙ දුන්න එකේ ලැජ්ජාව වහගන්න කියන කතා. මීට කලින් හිටපු හැම එකාම ගෝතයට වඩා හොඳයි. සිරිසේන මූට වඩා 100 ගුණයක් හොඳයි. වෙන කවුරුත් නැත්නම් ඌට දෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: bando1 and dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මිනිස්සු අරගල කරලා මහින්දලා පැන්නුවම රට අගාධයට යනවා වගේ ඒවා කියන උන් අද වැහි වැහැලා.
    යකෝ අපි මේ ඉන්නේ සුපිරි තත්වයක ද?

    😂😂😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

    මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙමගින් අවස්ථාව හිමිවන බවයි.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    උඹට කොහොමත් ඉස්සර ඉඳන් ඔය වගේ රාජපක්ෂලා නැතුව බෑ ජාතියේ ප්‍රශ්න එනවා නේද?

    උත්තරේ මේකයි, පොහොට්ටුව කියන්නේ දේශපාලන පක්ෂයක් විතරක් නෙවෙයි ඒක දේශපාලන ක්‍රමයක්. දැන් මෙච්චර හිකිල ඉද්දිත් ජොගින් ට්‍රැක් හදන්නේ මුන්ට පිස්සු නිසා කියලද උඹල හිතන්නේ? නෑ මා පුතා උන්ට පිස්සු නෑ. පොහොට්ටුවේ core එකම ඇවිල්ල ඔය project වලින් කීයක් හරි කොටාගෙන ජිවත් වෙන සෙට් එක. ඒක 10% කපුටාගේ ඉඳල කානුව කොන්ක්‍රීට් කරන එකෙන් ගානක් ගහ ගන්න ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී වෙනකන් ඉන්නවා. රාජපක්ෂලාට තවත් සල්ලි එපා කියල හිතුවත් මේ සිස්ටම් එක දැන් උන්ටවත් නවත්තන්න බෑ. එහෙම කරපු ගමන් අර පහල මට්ටමේ සපෝට් එක නැති වෙලා උන් ෆුල් අනාථ වෙලා යනවා. පොහොට්ටුවේ පැවැත්මට "දැවැන්ත සංවර්ධනය" අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් පොහොට්ටුවක් නෑ. ජොනිය පොහොට්ටුවේ මෙච්චර කෙරුමෙක් වෙලා ඉන්නේ ඇයි කියල දැන් උඹට තේරෙන්න ඕනේ. ආණ්ඩුවේ ජොබ් සම්බන්ද කතාවත් ඔච්චරම තමයි. පොහොට්ටු දේශපාලන ක්‍රමය පවතින්නේ නෑ ආණ්ඩුවේ ජොබ් යම් ගානක් හැම අවුරුද්දෙම බෙදුවේ නැත්තම්.

    දැන් ලංකාව තියෙන්නේ කොහෙන් ගියත් හුකැස් වෙන ලයින් එකක, අපිට කිසිම විදිහකින් 2019 ජිවත් උනා වගේ නම් ජිවත් වෙන්න බෑ, ඒක වෙන්නේ නෑ. තියන හොඳම option එක තමයි IMF ගිහින් මේක ටිකක් හරි ශේප් කර ගන්න එක. IMF එකෙන් අපිට ආතල් ගන්න සල්ලි දෙන්නේ නෑ. උන්ගේ පලවෙනි කොන්දේසිය තමයි austerity measures. ඒවා නැතුව උන්ගෙන් සපෝට් එකක් නෑ. ඒ කියන්නේ "දැවැන්ත සංවර්ධනය", "රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම" වගේ ඒවාට බෙල්ල මුලින් ටටා කියන්න වෙනවා. ඒවා නැති පොහොට්ටු දේශපාලනයක් නෑ. ඒ නිසා රාජපක්ෂලාට ඕනේ උනත් උන්ට ලංකාවේ austerity measures කරන්න බෑ. උන් අකමැතියි නෙවෙයි උන්ට බෑ.

    ඔය හේතු නිසා තමයි අර්බුධය බෙල්ල මුලට එනකන් උන් swap දදා හිටියේ. කබ්බ කිව්වේ මේක imf නොයා විසඳනවා කියල.

    දැන් උඹට තේරෙන්න ඕනේ ඇයි මේ වෙලාවේ පොහොට්ටු දේශපාලනේ එක්ක රටට ගොඩ යෑමක් නැත්තේ කියල. ඊළඟට මොකා ආවත් ඌ පොහොට්ටු දේශපාලනේ නොකරන එකෙක් වෙන තාක් කල් ඒක රටට හොඳයි. උඹ කියනවා වගේ මීටත් වඩා කළු එකෙක් නෑ, මේ ඉන්නේ කට්ට කළුම එකා.
    Ohoma wenawanam hodai… Sirima loka thama.. poddak hoyala balapan Tunisia, Egypt Mokada une kiyala… oya rajja sewaye inne ape rate minissu thama… government service ekke cost cutting ekak giya dawasata aniwarayen minissu kiyanawa Rajapakshala hodai kiyala… can’t say for sure as I haven’t seen the IMF report for Sri Lanka. But as soon as a cost cutting is done - people will realize. I am not a pro Rajapaksha person.

    මේක ජනතා අරගලයක් බං. මිනිස්සුන්ට එපා නම් එපා. ජන්දයක් තියපන් නිකම්ම මිනිස්සු තමන්ට ඔනී කෙනා තොර ගනී 🤪
    Oka ilaga path wena ekatath unahama thama sellama therenne… masa 3 n 3nata election thiyanna giyapuwahama
    ------ Post added on Apr 4, 2022 at 10:55 PM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,550
    5,572
    113
    ඇයි අහන්නේ,එන්නද
    මිනිස්සු අරගල කරලා මහින්දලා පැන්නුවම රට අගාධයට යනවා වගේ ඒවා කියන උන් අද වැහි වැහැලා.
    යකෝ අපි මේ ඉන්නේ සුපිරි තත්වයක ද?

    😂😂😂😂
    මචං මේක තාම ලිබියාවක්, ඇෆ්ගනිස්ථානයක්, පලස්තීනයක්, පකිස්ථානයක් නෙමෙනේ
    මහින්ද මලත් කමක් නෑ මැරුවත් කමක් නෑ
    උගේ පවුලම පුච්චලා BBQ මැෂින් එකක දාලා කෝටටෙන් කෑවත් කමක් නෑ
    ඒත් මේ වගේ සිවිල් අරගල හෙණ අවදානම් බන්
    උඹලා අපි මේ සෙල්ලම් කරන්නේ ආවේගශිලි තරුණ මනසවල් එක්ක

    ඒක මේ වෙලාවේ උඹලට තේරුම් ගන්න බෑ. රටේ අවාසනාව බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Ohoma wenawanam hodai… Sirima loka thama.. poddak hoyala balapan Tunisia, Egypt Mokada une kiyala… oya rajja sewaye inne ape rate minissu thama… government service ekke cost cutting ekak giya dawasata aniwarayen minissu kiyanawa Rajapakshala hodai kiyala… can’t say for sure as I haven’t seen the IMF report for Sri Lanka. But as soon as a cost cutting is done - people will realize. I am not a pro Rajapaksha person.
    දන්නේ නැති මගුල් කියවන්න එපා බං. සිරියාවේ ටියුනිසියාවේ වගේ මෙහෙ අරාබි වසන්තයක් නෑ. ආණ්ඩුවේ talking points repeat කරන ගමන් අනි මං රාජපක්සලට ඥා ගාන්න එපා.

    රාජ්‍ය සේවයේ ඉන්නේ මොන රටේ මිනිස්සු උනත් උන්ට ආතල් දෙන්න සල්ලි නෑ. උනුත් ඉගනගන්න ඕනේ පලදායි ආර්ථික කටයුත්තක නිරත වෙන්න. එහෙම නැතුව අනි අපි රටේනේ කියල ආණ්ඩුවේ අදායමෙන් 80% පඩි ගෙවන්න බෑ.

    cost cutting කරන්න ඕනේ තමයි නැතුව වෙන මොනවා කරන්නද? රාජපක්ෂලා සහ අනෙකුත් ගැලරි පිනවන පිස්සෝ දීපු අතල් වල පල විපාක තමයි මේ ගෙවන්න වෙලා තියෙන්නේ.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මට කියපන්කො මිට වඩා කළු කියල උබ අදහස් කරන්නේ මොකක්ද කියල ?මිට වඩා කළු කියල එකක් නෑ යකෝ . ලංකාවේ ආර්ථිකේ කොච්චර වැටිලා තිබ්බත් මේච්චර වලක වැටෙන් නැතුව ගොඩ දාන්න තිබ්බ ගිය අව්රුද්ද වගේ ඇතුලේ හරි තීරණ ගත්තනම් .නාමල්ගේ ලගම ඉන්න උන්ට ඉස්සර 50000ක් ගෙව්වා නිකන් ඔහේ ඉන්නවට .උබලට කියක් ගෙවනවද දැන් :ROFLMAO: :ROFLMAO:
    වඩා කළු කියල එකක් නෑ යකෝ… you will realize…
    මචං මේක තාම ලිබියාවක්, ඇෆ්ගනිස්ථානයක්, පලස්තීනයක්, පකිස්ථානයක් නෙමෙනේ
    මහින්ද මලත් කමක් නෑ මැරුවත් කමක් නෑ
    උගේ පවුලම පුච්චලා BBQ මැෂින් එකක දාලා කෝටටෙන් කෑවත් කමක් නෑ
    ඒත් මේ වගේ සිවිල් අරගල හෙණ අවදානම් බන්
    උඹලා අපි මේ සෙල්ලම් කරන්නේ ආවේගශිලි තරුණ මනසවල් එක්ක

    ඒක මේ වෙලාවේ උඹලට තේරුම් ගන්න බෑ. රටේ අවාසනාව බන්
    sira kathawa ! Man meke dawas ganak kiyawanawa oka

    දන්නේ නැති මගුල් කියවන්න එපා බං. සිරියාවේ ටියුනිසියාවේ වගේ මෙහෙ අරාබි වසන්තයක් නෑ. ආණ්ඩුවේ talking points repeat කරන ගමන් අනි මං රාජපක්සලට ඥා ගාන්න එපා.

    රාජ්‍ය සේවයේ ඉන්නේ මොන රටේ මිනිස්සු උනත් උන්ට ආතල් දෙන්න සල්ලි නෑ. උනුත් ඉගනගන්න ඕනේ පලදායි ආර්ථික කටයුත්තක නිරත වෙන්න. එහෙම නැතුව අනි අපි රටේනේ කියල ආණ්ඩුවේ අදායමෙන් 80% පඩි ගෙවන්න බෑ.

    cost cutting කරන්න ඕනේ තමයි නැතුව වෙන මොනවා කරන්නද? රාජපක්ෂලා සහ අනෙකුත් ගැලරි පිනවන පිස්සෝ දීපු අතල් වල පල විපාක තමයි මේ ගෙවන්න වෙලා තියෙන්නේ.
    Ha ha ! direct democracy and representative dannawada ? Government service ekken dala balapan ko… ita passe ena leader ta wena wade…. https://elakiri.com/threads/over-th...ng-a-stable-new-system.2040279/#post-27548781
    ------ Post added on Apr 4, 2022 at 11:09 PM

    Naaki Minissu Naaki Experience eken Kiyana ewa neme Aluth widihata hithana Nakiyek Kiyana eka ahapan

    eyatanam 60 heta marei… api thawa 30 wath inna oni (sanna mai kiuwe). A nisa cause ekak nathi movements hena bayanakai? https://elakiri.com/threads/over-th...ng-a-stable-new-system.2040279/#post-27548781
    ------ Post added on Apr 4, 2022 at 11:11 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මචං මේක තාම ලිබියාවක්, ඇෆ්ගනිස්ථානයක්, පලස්තීනයක්, පකිස්ථානයක් නෙමෙනේ
    මහින්ද මලත් කමක් නෑ මැරුවත් කමක් නෑ
    උගේ පවුලම පුච්චලා BBQ මැෂින් එකක දාලා කෝටටෙන් කෑවත් කමක් නෑ
    ඒත් මේ වගේ සිවිල් අරගල හෙණ අවදානම් බන්
    උඹලා අපි මේ සෙල්ලම් කරන්නේ ආවේගශිලි තරුණ මනසවල් එක්ක
    ඒක මේ වෙලාවේ උඹලට තේරුම් ගන්න බෑ. රටේ අවාසනාව බන්
    මිනිස්සු තවදුරටත් කැමති නෑ වහල්ලු වගේ වෙන්න. උබට බැරි නම් අඩුම තරමේ කොන්ද කෙලින් තියාගන්න එකාට ඉඩ දියන්. බැරි එක උබේ ප්‍රශ්නයක් මිසක් පුළුවන් අනුන්ගේ වරදක් නෙමෙයි

    ප. ලි
    උඹ කියපු මරණ කතා, බාබකිව් දාන ඒවා උබ කිව්වා ඒවා මිස මන් කිසි තැනක කිව්ව ඒවා නෙමෙයි. මිනිස්සු මැරෙන වට මමත් විරුද්ධයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Ha ha ! direct democracy and representative dannawada ? Government service ekken dala balapan ko… ita passe ena leader ta wena wade…. https://elakiri.com/threads/over-th...ng-a-stable-new-system.2040279/#post-27548781

    ලංකාවේ ඇති අරාබි වසන්තයක් නෑ කිව්වම මූ අරාබි වසන්ත වීඩියෝ දානවා හැබැයි රාජපක්සලට පුක දෙන්නෙත් නැල්ලු :rofl:

    ඉතින් කියපන්කො IMF නොයා මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන්?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,550
    5,572
    113
    ඇයි අහන්නේ,එන්නද
    මිනිස්සු තවදුරටත් කැමති නෑ වහල්ලු වගේ වෙන්න. උබට බැරි නම් අඩුම තරමේ කොන්ද කෙලින් තියාගන්න එකාට ඉඩ දියන්. බැරි එක උබේ ප්‍රශ්නයක් මිසක් පුළුවන් අනුන්ගේ වරදක් නෙමෙයි
    මට බෑ කිව්වේ නෑ
    මට පේන දේ කිව්වේ
    හරි හැටි දැක්මක් නැතිව එකෙක් පන්නන්න සිවිල් අරගල කරනවා කිසි නායකත්වයක් නැතිව
    ඌ පන්නපු හරි මල දවසට ඔය අරගල කල එවුන්ට කිසි අදහසක් නෑ ඊලඟට මොකක්ද වෙන්න ඕනේ කියලා
    මේක මගෙත් රට
    මමත් මෙකේ ඉන්න ඕනේ
    අතින් පයින් ගහන්න හරි වෙන දේකට හරි මමත් ඔට්ටුයි
    ඒත් මේක එකෙක් දෙන්නනෙක් නෙමේ මිලියන ගානක් පාරට බැස්ස වැඩක් වෙලා

    ඒකයි මෙච්චර කියෙව්වේ
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    උබේ ප්‍රශ්නෙට විතරක් උත්තරක් දාන්නම්. ගොඩක් උන් වීඩියෝ එක නොබලම කුනු කතා කියාගෙන ගිය නිසා අත ඇරල දැම්මා ත්‍රෙඩ් එක.
    මන් කියන්නෙ නෑ අරගලේ නවත්තන්න. මන් කියන්නෙ මෙක හරි පාරට කන්ට්‍රොල් එකෙ හරි ටාගට් එකකට අරන් යන්න ඕන කියන එක. මේක බැලුවම පේනවා ව්‍යස්තාවෙ කොච්චර හිල් තියෙද කොච්cචර ප්‍රැක්ටිකල් නැති තැන් තියෙද කියල.ඔය ඔක්කොම වෙන්නත් ඕන නීති රාමුව ඇතුලෙ. ඒක නිසා කවුරු හරි මෙකට නායකත්වයක් ගන්න ඕන නැත්නම් වෙන්න මේක ඇදි ඇදී ගිහින් අර අජන්ත සර්ගෙ ප්‍රස්තාරෙ වගේ කට පෙන්නෙ නැතිවෙන්න පල්ලට බහින එක. මේක දැන් සාම කාමීව යම්තාක් දුරකට තිබුනට මෙක ඊලගට වෙන්නෙ සුපර්මාකට් වගේ දේවල් කුඩු වෙන එක අදටම රොශාන් රනසින්හගේ ගෙදර ඉවරයිනෙ. ඔකෙ අස්සෙ වෙන තරහකාරයෝ කුඩු කාරයෝ ප්ලෑන් ගහනවා. ඕව එක්ක මික්ස් උනාම මේක යුද පිටියක් වෙනවා. දේශ්පාලකයොන්ටත් ඕන එක එතකොට උන්ට ලේසියි. අවාසනාවට අපි කියන මේ කාරනේ මොකෙක්වත් තෙරුම් ගන්නෙ නෑ. බයියා කියල කාඩ් ගහනවා. බලපන් මේක මෙහෙම ගියොත් වෙන්නෙ මොකක්ද කියලා. මීට පස්සෙ මන් මේ මාතෘකාවෙන් නම් කිසිම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ.
    Mhe ! Gon pataunta owa therenne naha bn
     
    Last edited: