ඇහෙද්දී අදටත් ඇඟ හිරිවැටෙන සින්දු 😍❤️

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වැඩ කරන අපේ විරුවා එක්ක හැරෙන්නවත් පුලුවන්ද යකෝ උඩ එක සින්දුවකටවත්!

    මේකට ගහන්න ඔය එක සින්දුවකටවත් බෑ. my favourites

    මේකට ගහන්න නම් එකක් නැහැ තමයි. මේක සිරා.

    නිමල් සිරිපාලය එතනත් බුදි!
    ------ Post added on Aug 20, 2024 at 11:22 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Fuck the politics
    Nothing can beat Ran Arunelle vibe

    I had a crush on that girl when I was little, lmao
    Prolly she's just few years older than me
     
    • Love
    Reactions: Amith0424

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ko oya school lamayektada inne
    නැ මචන් මම McCann india (advertising firm) එකේ ඒකාලේ හිටියේ..ඔය ඩීල් එක්ක ගත්තේ නිශ් 600,000 USD + ඒකාලේ වැඩියෙන්ම වියදම් කරපු කැම්පෙන් එක ..ඇඩ් එක එක කොටසක් විතරයි ..මහින්දට මාර challenge එකක් තිබ්බේ ෆොන්සේකා ගෙන් ..නිශට MR කියලතිබ්බ ..යන ගානවැඩක් නැ මිනිස්සුන්ට දැනේන්න දෙයක් කරන්න කියල ,,

    පලවෙනි ඔප්ෂන් එක යුද්දේ සෙට් කරලා වැඩක් කරලා තිබ්බේ එක පොරට සෙට් වෙලා නැ ..ඊටපස්සේ තමයි රෙඩ් ලයිම් උන් අපිට කතා කරේ මම ලංකාවේ එකෙක් හින්ද මාවත් සෙට් උනා වැඩේට මම strategist හිටියේ.රසකතා ගෝඩයි ඔකේ අන්තිම සීන් එක අරලියගහමන්දීරේ ගත්තේ ලොක්ක එනකල් පොඩිඋන් ටික අවූවේ තිබ්බ කියල පදේ කියල අපේ ටීම් එකට බැනල තිබ්බේ පොර ඉන්දියන් කාරයෝ හින්ද තේරිලා නැ ..