ඇෆ්ගනිස්තානෙ එහෙම වෙනකොට කටුනායක එයාපෝට් එකේ තත්ත්වය.. 🤦

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    UK Grants Afghan Asylum Seekers Permission To Flee Taliban To UK Without Passport

    https%3A%2F%2Fwww.unilad.co.uk%2Fwp-content%2Fuploads%2F2021%2F08%2Fukasylum.jpg

    66fdb9c57c814b97a2d2e8f526df0cf6.gif

    Cabinet's National Security Committee has approved a military evacuation plan to rescue Australians in Afghanistan, as well as Afghans who once served with the ADF. 🤭
     
    • Like
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    පනින කාලේ මම ජෙප්ප 🤭

    රට පැනපු බහුතර බයි ජෙප්පො එහෙම තමයි. මං දන්නව එහෙම අය කීපදෙනෙක්. ලංකාවෙ අන්ත දුප්පත් පවුල් වල අය හැබැයි. ලංකාවෙ ඉන්නකං ධනපති වෙන්න බලලා බැරි උනාම ධනපති විරෝධී ජෙප්පො වෙලා ඉඳලා කොහොමහරි රට පැනලා සල්ලි ටිකක් හොයාගත්තම ආයෙ බයියෙක් / ටොයියෙක් (මං දන්න අය නං බයියො) වෙනවා.

    ඒ ඒ කාලෙ බයි ජෙප්පො. දැන් දැන් ඉන්න ජෙප්පො නං ධනපති විරෝධී ජෙප්පො කියල පේන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඉසුරුව ඊයෙ ප්ලේන් එකක් ඇතුල ශෙයාර් කරල කියන මෙහෙම ගියොත් උබයි මායිලු ඒකෙ ඉන්නෙ. සෑහෙන ගාණක් කමෙන්ට් දාල එකෙක්ට මතක නෑ ඌ දැනටමත් රටට පැනල තමා පොර ටෝක් දෙන්නෙ කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට පැනපු බහුතර බයි ජෙප්පො එහෙම තමයි. මං දන්නව එහෙම අය කීපදෙනෙක්. ලංකාවෙ අන්ත දුප්පත් පවුල් වල අය හැබැයි. ලංකාවෙ ඉන්නකං ධනපති වෙන්න බලලා බැරි උනාම ධනපති විරෝධී ජෙප්පො වෙලා ඉඳලා කොහොමහරි රට පැනලා සල්ලි ටිකක් හොයාගත්තම ආයෙ බයියෙක් / ටොයියෙක් (මං දන්න අය නං බයියො) වෙනවා.

    ඒ ඒ කාලෙ බයි ජෙප්පො. දැන් දැන් ඉන්න ජෙප්පො නං ධනපති විරෝධී ජෙප්පො කියල පේන්නෙ නෑ.

    දැන් උඹ කියන්නේ ජෙප්පෝ ධනපති විරෝදී කියලද ? 🤭

    sri-lankas-prime-minister-ranil-wickremesinghe-smiles-during-a-of-picture-id480346804
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මගේ නං නෑ දන්න තරමින්. උබේ ඉන්නවද?

    කෝසල එදිරිසිංහ ඉන්නවා list එකේ. ඌ නං මිට්ෂුබිෂි එකේලුනෙ වැඩ කරන්නෙ. ඒක ජප්පොන්ගෙ. ඒ නිසා අදාළ නෑ. අනික ඌත් ආයෙ ලංකාවට එනව කියන්නෙ.

    පැතුම් කර්නර් රට ගිහින් ඉන්නෙ higher studies / වයිෆ්ගෙ training එකකට. ඒක කියල තියෙනව කීප සැරයක්. ආයෙ එනව කියල කියනවා. ඒක එහෙම වෙන්නෙ නැත්නං ඒක ඉවර උනාමනෙ කියන්න පුළුවන්. දැන්ම කියන්නෙ මොන පදනමකින්ද කියලා තමයි මට තේරෙන්නෙ නැත්තෙ. (දැනට හිතාගන්න පුළුවන් එකම එකයි. ඒ තමයි බයි උවමනාව. මොකක් හරි විකල්පයක් කියල එකක් මතුවෙලා එනකොටම මොන බොරුවක් හරි කියල යටපත් කරන්න තියෙන උවමනාව)

    ඔය ප්‍රශ්නෙ නන්දසේන ගෙන්, බැසිල් ගෙනුත් ඒකාලෙ ඇහුවද කියන එකයි මට තියෙන අනිත් ප්‍රශ්නය. 🤔 ඔය උඩ දෙන්න ගෙන් එක්කෙනෙක් වත් ඒ ඒ රටවල් වල පුරවැසියො වත් නෙවෙයි. නන්දසේනයි, බැසිලුයි මුලු පවුලමයි, ළමයින්ගෙ ළමයිනුයි ඔක්කොම ඇමරිකන් පුරවැසියො. සමහරවිට උබ ඉපදෙන්නත් කලින් ලංකාවෙන් ගිහින් ඇත්තෙ. ඒ වගේම දූෂණ චෝදනා ගමකට. පවුල් පාලනේ කෙළවෙච්ච වෙලාවට හැරෙන තැපෑලෙන් ආයෙ ඇමරිකාවෙ. එහෙම වෙලත් මෝඩ බයියන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.

    මට තේරෙන්නෙ නෑ ලංකාවෙ උන් ඔච්චර මෝඩ ඇයි කියලා. 🤔
    උබ කියන කතාව හරි හැබැයි..කෝසල එදිරිසිංහ සහ පැතුම් කර්නර් දෙන්නගේ විශය දැනුම ගැන විවාදයක් නෑ... ඩයස්මිලා ඇවිල්ලා චන්දේ දීලා ගිය හැටි මතකනේ.ඒ වගේ තව විශාල පිරිසක් ඉන්නවා වෙන රටක ඉදගෙන ජාතිවාදය අතින් මෙහේට දේශපාලනික බලපෑම් ඇති කරන අය...ඒ අය වෙන රටක ඉදගෙන මෙහේ ජාතිවාදය වැපිරේන අදහස්ම ශෙයාර් කරනවා.මගෙ දුරින් නෑදෑ වෙන කෙනෙක් ගෘහ සේවයට ගිහින් තියෙනවා මුස්ලිම් රටකට.එයා ලිස්ට් ඒකේ ඉන්නවා.එයා නිතරම දාන්නෙත් එයාගේ ලිස්ට් එකේ ඉන්න අය දාන්නෙත් ඔහොම දේවල්.ඒ අයගෙන් ලංකාවේ දේශපාලනයට යම් බලපෑමක් තියෙනවා.පුද්ගලිකව රට ඉදන් රට හදන අයගැන මගේ නන් ලොකු කැමැත්තක් නෑ..කෝසල අයියගේ විශය දැනුමෙන් සෑහෙම්ම වටිනා දේවල් අරන් තියෙනවා.ඒ වගේම එයා ගිය සතියේ දාලා තිබ්බා ෆේස්බුක් එකවුන්ට් එක බලලා ආන්ඩුවට විරුද්ධව පෝස්ට් ශෙයාර් කරලා තිබුන නිසා ජෙපි වගේ පේනවා ඒක නිසා ජොබ් එකට ගන්නේ නෑ කියලා යාලුවෙක් කිව්වා කියලා සම්බන්ධ කතාවක්.පොස්ට් එක පස්සේ අයින් කලා..මේ කතාව කිව්වයි කියන යාලුවත් අර මුස්ලිම් රටේ ඉන්දගෙන පැණි ප්‍රොමෝට් එක කරපු ඩයල් එකක්.ඒ වගේ පිරිසක් දේශපාලනේ නිදහස නැති කරනවා වෙන රටක දේශපාලන නිදහස උපරිමයෙන් බුක්ති විදින ගමන්..පැතුම් කර්නර් ලංකාවට ඇවිල්ලා දේශපාලනය පටන් ගත්තොත විතරයි චන්දේ දීලා වෙනසක් කරන්න පුලුවන්.එහෙම එනකල් එයාවත් ග්‍රේ සෝන් එකේ දාලා තියෙනවා.එයත ඔලිම්පික් කටු ලනුව කෑවනේ.එදායින් පස්සේ තමයි ග්‍රේ සෝන් එකට වැටුනේ.

    උබ ඇහුවනේ අන්තිමට ඔය ප්‍රශනේ බැසිල්,ගෝඨා එනකොට ඇහුවද කියලා.මට නන් තිබුනා..තමන්ට ඔච්චරටම ශුවර් නන් අපි වෙනුවෙන් මේක සුරපුරයක් කරනවා කියලා ඇයි තමන්ගේ ද්විත්ව පුරවැසිකම ඇත ඇරලා එන්නේ නැත්තේ..අපේ ලමයි වෙනුවෙන් අනාගතයක් හදනවා නන් තමන්ගේ ලමයින්ට වෙන රටක අනාගතයක් දෙන්නේ ඇයි කියලා.ඕක අහන්නේ නැති සෙට් එකක් ඉන්නවා.

    .
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    රට පැනපු බහුතර බයි ජෙප්පො එහෙම තමයි. මං දන්නව එහෙම අය කීපදෙනෙක්. ලංකාවෙ අන්ත දුප්පත් පවුල් වල අය හැබැයි. ලංකාවෙ ඉන්නකං ධනපති වෙන්න බලලා බැරි උනාම ධනපති විරෝධී ජෙප්පො වෙලා ඉඳලා කොහොමහරි රට පැනලා සල්ලි ටිකක් හොයාගත්තම ආයෙ බයියෙක් / ටොයියෙක් (මං දන්න අය නං බයියො) වෙනවා.

    කන්න නැතුව ඉඳල රට පැනල, පාන් කෑල්ලක් කෑවම ටෝක් දෙනව කිව්වෙ බොරුද.... 😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන කතාව හරි හැබැයි..කෝසල එදිරිසිංහ සහ පැතුම් කර්නර් දෙන්නගේ විශය දැනුම ගැන විවාදයක් නෑ... ඩයස්මිලා ඇවිල්ලා චන්දේ දීලා ගිය හැටි මතකනේ.ඒ වගේ තව විශාල පිරිසක් ඉන්නවා වෙන රටක ඉදගෙන ජාතිවාදය අතින් මෙහේට දේශපාලනික බලපෑම් ඇති කරන අය...ඒ අය වෙන රටක ඉදගෙන මෙහේ ජාතිවාදය වැපිරේන අදහස්ම ශෙයාර් කරනවා.මගෙ දුරින් නෑදෑ වෙන කෙනෙක් ගෘහ සේවයට ගිහින් තියෙනවා මුස්ලිම් රටකට.එයා ලිස්ට් ඒකේ ඉන්නවා.එයා නිතරම දාන්නෙත් එයාගේ ලිස්ට් එකේ ඉන්න අය දාන්නෙත් ඔහොම දේවල්.ඒ අයගෙන් ලංකාවේ දේශපාලනයට යම් බලපෑමක් තියෙනවා.පුද්ගලිකව රට ඉදන් රට හදන අයගැන මගේ නන් ලොකු කැමැත්තක් නෑ..කෝසල අයියගේ විශය දැනුමෙන් සෑහෙම්ම වටිනා දේවල් අරන් තියෙනවා.ඒ වගේම එයා ගිය සතියේ දාලා තිබ්බා ෆේස්බුක් එකවුන්ට් එක බලලා ආන්ඩුවට විරුද්ධව පෝස්ට් ශෙයාර් කරලා තිබුන නිසා ජෙපි වගේ පේනවා ඒක නිසා ජොබ් එකට ගන්නේ නෑ කියලා යාලුවෙක් කිව්වා කියලා සම්බන්ධ කතාවක්.පොස්ට් එක පස්සේ අයින් කලා..මේ කතාව කිව්වයි කියන යාලුවත් අර මුස්ලිම් රටේ ඉන්දගෙන පැණි ප්‍රොමෝට් එක කරපු ඩයල් එකක්.ඒ වගේ පිරිසක් දේශපාලනේ නිදහස නැති කරනවා වෙන රටක දේශපාලන නිදහස උපරිමයෙන් බුක්ති විදින ගමන්..

    ඒක හරි. ඔය "ජෙපි වගේ පේනවා ඒ නිසා තෝරගත්තෙ නෑ" කියන අමු හරකා වගේ උන් ගැන තමයි මං කියන්නෙ. ඒ ලංකාවෙ ඉන්න මෝඩ බයියලාගෙ විදේශගත වර්ෂන් එක. පට්ටම ජරා යකෙක් ෂුවර් එකටම. පෝට්ටුවට ඡන්දෙ දුන්නද බලලා ජොබ් දෙන්නෙ ලංකාවෙදි අන්න එවුන්. ඡන්දෙ දීපු උං ගෙන්නලා උස නං සිකුරිටි, මිටි නං කම්කරු පත්වීම් දෙන්නෙ අන්න ඒකලා. උන්ව නැතිවෙනකන් තමයි රටට හෙන ගහන්නෙ.

    ඔය වගේ හරක් ඒ රටවල් වලට වැද්ද ගත්ත එකත් පාපයක්. බලපන් ඔය පිටරටවල් වල ඉඳන් රට හදන්න කථා කරනව කියල ප්‍රශ්න කරන බයියො උන්ව ප්‍රශ්න කරන්නෙ නෑ කවදාවත්. 🤣🤣 හම්බයන්ට බැනලා හම්බ රටේ වැඩ කරනව කියන එක හොඳටම අදාල වෙන්නෙ ඒ වගේ උන්ටනෙ. අනික කවදාවත් @erozan @N A K A M U R A , @nicjosh83 ගෙන් ඇයි උබ පිටරට ඉඳන් රට හදන්න එන්නෙ කියලා අහල තියෙනවද? නෑ. 🤣🤣🤣

    ඩයස්මි ගෙන් අහල තියෙනවද? සමිල මුතුමුණි ගෙන් අහල තියෙනවද? නෑ නෑ නෑ . 🤣🤣🤣🤦
    අන්න ඒකයි.

    ඔය තනිකර ප්‍රධාන පක්ෂ දෙකේ කැම්පේන්.
    මං නං එහෙම ගොන් ප්‍රශ්න අහන්නෙ නෑ. මට නන්නසේන, බැරිකැසිල් ඇමරිකාවෙ හිටිය එක ප්‍රශ්නයක් නෙවෙයි ඇමරිකන් පුරවැසියෙක් වෙනකං. ඊට පස්සෙ ලංකාවෙ පාලනයට එන එක අවුල්. එහේ පුරවැසිකම තියාගෙන එනව කියන්නෙ කොච්චර තක්කඩියෙක් වෙන්න ඕනද කියලා තේරෙන්න ඕන.

    කෝසල දාල තිබුණ එකෙන් නං පෙනුනේ "මෙන්න මෙහෙම කරන උනුත් ඉන්නවා. ඒ නිසා ඒක ගැනත් හිතන්න වගේ දෙයක්" මට තේරුණේ. පොර අදහස් කරේ ඒකමද කියලා දන්නෙ නෑ.

    පැතුම් කර්නර් ලංකාවට ඇවිල්ලා දේශපාලනය පටන් ගත්තොත විතරයි චන්දේ දීලා වෙනසක් කරන්න පුලුවන්.එහෙම එනකල් එයාවත් ග්‍රේ සෝන් එකේ දාලා තියෙනවා. එයත ඔලිම්පික් කටු ලනුව කෑවනේ.එදායින් පස්සේ තමයි ග්‍රේ සෝන් එකට වැටුනේ.

    පැතුම් පස්සෙ දාපු post එකෙන් පෙණුනෙ මෑනුත් negative marketing කරගන්නව වගේ. ඒකට නං මං කැමතිත් නෑ.

    දැන් උඹ කියන්නේ ජෙප්පෝ ධනපති විරෝදී කියලද ? 🤭

    sri-lankas-prime-minister-ranil-wickremesinghe-smiles-during-a-of-picture-id480346804

    ඒ කාලෙ ජෙප්පො ගොඩක් හිටියා එහෙම මං හිතන්නෙ. දැන් කාලෙ ජෙප්පො නං එහෙම නෑ මං දකින විදිහට.
    ------ Post added on Aug 17, 2021 at 7:40 AM

    කන්න නැතුව ඉඳල රට පැනල, පාන් කෑල්ලක් කෑවම ටෝක් දෙනව කිව්වෙ බොරුද.... 😂😂😂

    අන්න එහෙම උන් ගැන තමයි මං කිව්වෙ. බයි ජෙප්පො. අන්තම ජරාම ජාතිය. මුලු ඇඟෙන්ම, ආත්මයෙන්ම බයියෙක්. තමන්ට වාසියක් ගන්න ඕන තැන ජෙප්පෙක් වගේ පෙනී ඉන්නවා. වාසිය ගත්තට පස්සෙ ආයෙ හැව ඇරලා බයියෙක් වෙනවා. ඒ වගේ ජරා, අධම ගතිගුණ තියෙන ජාතියක් බයියො(නිල් පාට, කොළ පාට both) කියන්නෙ.

    මහා සිංහලේ ගැන කයිය දෙන තරමට ලංකාවෙ ඉන්න එපයි නැත්නං. නන්නසේනගෙ ඉඳන්ම එහෙමයි.
    ------ Post added on Aug 17, 2021 at 7:45 AM
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක හරි. ඔය "ජෙපි වගේ පේනවා ඒ නිසා තෝරගත්තෙ නෑ" කියන අමු හරකා වගේ උන් ගැන තමයි මං කියන්නෙ. ඒ ලංකාවෙ ඉන්න මෝඩ බයියලාගෙ විදේශගත වර්ෂන් එක. පට්ටම ජරා යකෙක් ෂුවර් එකටම. පෝට්ටුවට ඡන්දෙ දුන්නද බලලා ජොබ් දෙන්නෙ ලංකාවෙදි අන්න එවුන්. ඡන්දෙ දීපු උං ගෙන්නලා උස නං සිකුරිටි, මිටි නං කම්කරු පත්වීම් දෙන්නෙ අන්න ඒකලා. උන්ව නැතිවෙනකන් තමයි රටට හෙන ගහන්නෙ.

    ඔය වගේ හරක් ඒ රටවල් වලට වැද්ද ගත්ත එකත් පාපයක්. බලපන් ඔය පිටරටවල් වල ඉඳන් රට හදන්න කථා කරනව කියල ප්‍රශ්න කරන බයියො උන්ව ප්‍රශ්න කරන්නෙ නෑ කවදාවත්. 🤣🤣 හම්බයන්ට බැනලා හම්බ රටේ වැඩ කරනව කියන එක හොඳටම අදාල වෙන්නෙ ඒ වගේ උන්ටනෙ. අනික කවදාවත් @erozan @N A K A M U R A , @nicjosh83 ගෙන් ඇයි උබ පිටරට ඉඳන් රට හදන්න එන්නෙ කියලා අහල තියෙනවද? නෑ. 🤣🤣🤣

    ඩයස්මි ගෙන් අහල තියෙනවද? සමිල මුතුමුණි ගෙන් අහල තියෙනවද? නෑ නෑ නෑ . 🤣🤣🤣🤦
    අන්න ඒකයි.

    ඔය තනිකර ප්‍රධාන පක්ෂ දෙකේ කැම්පේන්.
    මං නං එහෙම ගොන් ප්‍රශ්න අහන්නෙ නෑ. මට නන්නසේන, බැරිකැසිල් ඇමරිකාවෙ හිටිය එක ප්‍රශ්නයක් නෙවෙයි ඇමරිකන් පුරවැසියෙක් වෙනකං. ඊට පස්සෙ ලංකාවෙ පාලනයට එන එක අවුල්. එහේ පුරවැසිකම තියාගෙන එනව කියන්නෙ කොච්චර තක්කඩියෙක් වෙන්න ඕනද කියලා තේරෙන්න ඕන.

    කෝසල දාල තිබුණ එකෙන් නං පෙනුනේ "මෙන්න මෙහෙම කරන උනුත් ඉන්නවා. ඒ නිසා ඒක ගැනත් හිතන්න වගේ දෙයක්" මට තේරුණේ. පොර අදහස් කරේ ඒකමද කියලා දන්නෙ නෑ.

    පැතුම් පස්සෙ දාපු post එකෙන් පෙණුනෙ මෑනුත් negative marketing කරගන්නව වගේ. ඒකට නං මං කැමතිත් නෑ.

    ඒ කාලෙ ජෙප්පො ගොඩක් හිටියා එහෙම මං හිතන්නෙ. දැන් කාලෙ ජෙප්පො නං එහෙම නෑ මං දකින විදිහට.
    ------ Post added on Aug 17, 2021 at 7:40 AM

    අන්න එහෙම උන් ගැන තමයි මං කිව්වෙ. බයි ජෙප්පො. අන්තම ජරාම ජාතිය. මුලු ඇඟෙන්ම, ආත්මයෙන්ම බයියෙක්. තමන්ට වාසියක් ගන්න ඕන තැන ජෙප්පෙක් වගේ පෙනී ඉන්නවා. වාසිය ගත්තට පස්සෙ ආයෙ හැව ඇරලා බයියෙක් වෙනවා. ඒ වගේ ජරා, අධම ගතිගුණ තියෙන ජාතියක් බයියො(නිල් පාට, කොළ පාට both) කියන්නෙ.

    මහා සිංහලේ ගැන කයිය දෙන තරමට ලංකාවෙ ඉන්න එපයි නැත්නං. නන්නසේනගෙ ඉඳන්ම එහෙමයි.
    ------ Post added on Aug 17, 2021 at 7:45 AM

    මම කවද්ද පිට රට ඉඳන් රට හදන්න උපදෙස් දුන්නේ කියපන් ? 🤭
     
    • Love
    Reactions: shenat

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මට නම් හිතෙන්නේ මුලින්ම දුවන් එන්නේ ජෙප්පෝ.

    ඇෆ්ගනිස්තානේ ජෙප්පෝ තමයි තට්ටේ එල්ලිලා ගියේ. 🤭
    mey Visa thiyenawa one d ? waren lassana night dress ekak dagena