මම කන කපාගන්නෙ එහෙම නොවුණොත්.
එරෝසානයා type එකේ උන් තමයි අර පැත්තෙ දාරවල එල්ලෙන්නෙ යුරෝප්, යූස් යන්න. යනගමනුත් ඕකා මයිනට වඳින්න ගිහින් බිමට වැටෙන්නෙ.
මට නම් හිතෙන්නේ මුලින්ම දුවන් එන්නේ ජෙප්පෝ.
දැන් ඔයාද මමද ඉස්සෙල්ලම ඕස්ට්‍රේලියාවට පැන්නෙ?
ඒ වගේ තමයි.![]()
Well Said!View attachment 139380
මම කන කපාගන්නෙ එහෙම නොවුණොත්.නිකමට එක මොහොතකට යුරෝප් වීසා දෙනව කිව්වොත් බලාගන්න පුළුවන් තත්ත්වය. සිංහලේ රැකගන්නව කියන යක්ක පුතාලා තමයි ඉස්සරහින්ම දුවලා එන්නෙ.
එරෝසානයා type එකේ උන් තමයි අර පැත්තෙ දාරවල එල්ලෙන්නෙ යුරෝප්, යූස් යන්න. යනගමනුත් ඕකා මයිනට වඳින්න ගිහින් බිමට වැටෙන්නෙ.
බදුර්දීන්ගේ ගල් කොල්ලා @SLK_sri![]()
තම්බින්ට උදේ ඉදන් රෑ වෙනකල් කබුරලා හවසට ඔන්ලයින් ඇවිල්ලා තම්බින්ගෙන් සිංහල දේසේ බේරගන්න ටෝක් දෙන සෙට් නැද්ද බන් උබලගේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් වල එහෙමපැතුම් කර්නර් උනත් රට ඉදන් රට හදන්නේ.මෙහේ එන්නෙ නෑ....ඇවිල්ලා චා වුනොත් ක්ශනිකව මෙහෙන් යයි යන්න
![]()