ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා

    ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා වසර 35කට පසු හමුවෙයි !

    image_ac331de0db.jpg

    ඇෆ්ගනිස්ථානු මුජහිඩීන් ත්‍රස්ථවාදීන් විසින් 1987 දී ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාරයකින් බිම හෙළන ලද ​සෝවියට් රුසියානු ප්‍රහාරක යානයක් පැදවූ නියමුවකු, වසර තිහකට පසුව ඇෆ්ගනිස්ථානු සිර කඳවුරක සිටියදී හමුවී ඇති බවක් වාර්තා වේ.

    වසර තිහක් සිරකඳවුරුගතව සිටීමෙන් මෙම ගුවන් නියමුවා මානසික ව්‍යාකූලතාවයෙන් පෙළෙන බවද, තම නම හෝ ගම පිළිබඳව මතකයක් නැති බවද වැඩි දුරටත් වාර්තා වේ. මෙම නියමුවා පිළිබඳව සියළු තොරතුරු ඇලෙක්සැන්ඩර් මිරනෝෆ් නමින් දැනටමත් සෝවියට් රුසියාවට දැනුම් දී ඇත. එහෙත් සෝවියට් දේශය කියන්නේ 1987 දී ඇෆ්ගානු අහස් සීමාවේදී බිම හෙළන ලද එකම සෝවියට් ප්‍රහාරක යානයේ නියමුවා ලෙස කටයුතු කළේ සර්ජි පැන්ටල්යුක් නැමැති නියමුවා බැවින්, මේ ඔහු වියයුතු බව ය. සර්ජි පැන්ටල්යුක්ගේ නම ද මුලදී සටනේදී අතුරුදන්වූවකු ලෙස ලයිස්තුගතව තිබී, පසු කාලීනව යුද්ධයේදී මියගිය අයෙකු ලෙස වාර්තාගතව ඇත. මෙම ගුවන් නියමුවා හැකි ඉක්මනින් සෝවියට් දේශයට ගෙන්වා ගැනීම​ට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

    සර්ජි පැන්ටල්යුක් විසින් ඇෆ්ගන් යුද්ධයේදී පදවන ලද වර්ගයේ ප්‍රහාරක ගුවන් යානාවක් ඡායාරූපයෙන් දැක්වේ.

    ගැස්කොන් ලාසරස්
    රෝමය.

    1208431-796987546.jpg

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    RIA Novosti reported that 125 Soviet planes were shot down in Afghanistan during the course of the war between 1979 and 1989.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    "මෙම ගුවන් නියමුවා හැකි ඉක්මනින් සෝවියට් දේශයට ගෙන්වා ගැනීම​ට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් ඇත."

    Dan Soviet Ekak naha ney.. :rolleyes::oo::dull::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ලියපු එකා අතීතයේ ඉදලදා ලියන්නේ.. කොහෙද දැන් සෝවියට් දේශය කියලා රටක් තියෙන්නේ..අනික සෝවියට් රුසියාව කියන්නේ මොකක්ද?